මණ්ඩප සාකච්චා

Notifications
Clear all

යහමග පාඨක ඔබේ විශේෂ අවදානයට - Breaking News Alerts


Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

රටේ ජනතාවගේ විශේෂ අවදානයට යොමුවිය යුතු විශේෂ පුවත් අද සිට මේ යටතේ ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරමි.


Quote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  

දින 22කට පසු රට සඳුදා ඇරෙයි

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා අලුයම 4.00ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (10) තහවුරු කළේය.

උපුටා ගැනීම - ලංකාදීප

 

This post was modified 2 months ago by Ibnu Saheer

ReplyQuote
Ibnu Saheer
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 193
Topic starter  
Posted by: @abuarshed

දින 22කට පසු රට සඳුදා ඇරෙයි

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා අලුයම 4.00ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (10) තහවුරු කළේය.

උපුටා ගැනීම - ලංකාදීප

 

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති.

සංචරණ සීමා දිර්ඝ කෙරුණ ද ඇගළුම් වැනි කර්මාන්ත , ඉදිකිරීම් ව්‍යාපෘති හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකියි.

ආර්ථික මධ්‍යස්ථාන දැනුම් දෙන දිනවල විවෘත කළ හැකි බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

කෘෂි කාර්මික කටයුතු සහ කාබනික පොහොර වැනි නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යා හැකි බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

උපුටා ගැනීම - නිවුස්ෆස්ට්


ReplyQuote
Share: