මණ්ඩප සාකච්චා

Notifications
Clear all

ජාතිවාදී ප්‍රහාර - නැගෙනහිර කාත්තාන්කුඩි ප්‍රහාරය


Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

1990/08/04 දින දමිල කොටි ත්‍රස්ථවාදීන් විසින් කාත්තන්කුඩි මුස්ලීම් දේවස්ථනයේ නැමදුම් කරමින් සිටී පිරිසට එල්ල කල ප්‍රහාරයෙන් මුස්ලීම්වරුන් 147 මියගිය අතර එහි කුඩා ළමුන් ද විය. (එම ප්‍රහාරයේ සලකුණු අදටත් එලෙසම එම දේවස්ථානයේ සුරක්ෂිතව තබා ඇත.)


Quote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

1990/08/04 දින ද්‍රවිඩ කොටි ත්‍රස්ථවාදීන් විසින් කාත්තන්කුඩි මුස්ලීම් දේවස්ථනයේ නැමදුම් කරමින් සිටී පිරිසට එල්ල කල ප්‍රහාරයෙන් මුස්ලීම්වරුන් 147 මියගිය අතර එහි කුඩා ළමුන් ද විය. (එම ප්‍රහාරයේ සලකුණු අදටත් එලෙසම එම දේවස්ථානයේ සුරක්ෂිතව ඇත). අදට වසර 18 කට පෙර සිදුවූ ඒ ජාතිවාදි ප්‍රහාරය අප කිසිවිටෙක අමතක කලයුතු නැත. එසේම එහිදී මියගිය පිරිස වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ස්වර්ගය ප්‍රාර්ථනා කරමු.

 

https://i2.wp.com/www.colombotelegraph.com/wp-content/uploads/2017/08/Kattankudy-Mosque-killings.jpg?ssl=1

 

 

This post was modified 3 months ago 4 times by Abuyasir

ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

මෙම ප්‍රහාරය එල්ල වූ දේවස්ථාන දෙක අතුරින් ප්‍රධාන පල්ලියෙහි අභ්‍යන්තරව සිදුවූ හානිය අදටත් එලෙසම ප්‍රතිසංස්කරණය නොකොට තිබීම දක්නට ඇත. එහි පිංතූර කිහිපයක් පහතින් දැක්වේ.

 

This post was modified 3 months ago 2 times by Abuyasir

ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  
Posted by: @abuarshed

මෙම ප්‍රහාරය එල්ල වූ දේවස්ථාන දෙක අතුරින් ප්‍රධාන පල්ලියෙහි අභ්‍යන්තරව සිදුවූ හානිය අදටත් එලෙසම ප්‍රතිසංස්කරණය නොකොට තිබීම දක්නට ඇත. එහි පිංතූර කිහිපයක් පහතින් දැක්වේ.

 

එම ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ නම සහ වයස් සීමාවන් එම දේවස්ථානයේ අදටත් මෙලෙස ප්‍රදර්ශනය කොට ඇත.

 


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 
Posted by: @abuarshed
Posted by: @abuarshed

මෙම ප්‍රහාරය එල්ල වූ දේවස්ථාන දෙක අතුරින් ප්‍රධාන පල්ලියෙහි අභ්‍යන්තරව සිදුවූ හානිය අදටත් එලෙසම ප්‍රතිසංස්කරණය නොකොට තිබීම දක්නට ඇත. එහි පිංතූර කිහිපයක් පහතින් දැක්වේ.

 

එම ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ නම සහ වයස් සීමාවන් එම දේවස්ථානයේ අදටත් මෙලෙස ප්‍රදර්ශනය කොට ඇත.

 

 


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූලඝාතනය

විකිපීඩියා වෙතින්
 
 
 

Jump to navigationJump to search

කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියක මුස්ලිම් පිරිමින් සහ පිරිමි ලමුන් 147 කට වැඩි ගණනනත් [1] දෙඊවිකො සංවිධානයේ සාමාජිකයන් විසින් 1990 අගෝස්තු 5 දිනදී මරා දැමීමයි. [1][2][3][4][5]මෙය සිදුවූයේ, 300 කට වැඩි ගණනක් ජනයා දණ්ඩනමස්කාරය කරමින් ඊෂා යාච්ඤාවන්හී යෙදෙමින් සිටි කාත්තන්කුඩි නගරයෙහි මුස්ලිම් පල්ලි සතරක් වෙත දෙමළ කැරලිකරුවන් 30 දෙනෙක් පමණ ප්‍රහාර එල්ල කිරීමත් සමගය.

ආශ්‍රිත[සංස්කරණය]

  1.  Jump up to:1.0 1.1 ෂිංහුවා, 147 මුස්ලිම්ස් මැසකර්ඩ් බයි ටැමිල් "ටයිගර්ස්" ඉන් ශ්‍රී ලංකා, කොළඹ, අගෝස්තු 3, 1990
  2.  ශ්‍රී ලංකා: ද නෝර්ත්ඊස්ට්: හියුමන් රයිට්ස් වයලේෂන්ස් ඉන් අ කන්ටෙක්ස්ට් ඔෆ් ආම්ඩ් කන්ෆ්ලික්ට්
  3.  ද නිව්යෝර්ක් ටයිම්ස්, ටැමිල්ස් කිල් 110 මුස්ලිම්ස් ඇට් 2 ශ්‍රී ලංකන් මොස්ක්ස්, අගෝස්තු 5, 1990
  4.  ද ටයිම්ස්, ටැමිල්ස් කිල් 116 මුස්ලිම්ස්, අගෝස්තු 13, 1990
  5.  එසෝෂියේටඩ් ප්‍රෙස්, ටැමිල් රෙබෙල්ස් ඕර්ඩර් මුස්ලිම්ස් ටු ලීව් සිටි, ජූනි 17, 1995

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 

කාත්තන්කුඩි ඛේදවාචකය

ආගමික වතාවත් අතර බැතිමතුන්ට වෙඩි ප‍්‍රහාරයක් මරණ 127යි :

සිය ගණනකට තුවාලයි මේ 1990 අගෝස්තු මස 3 වෙනිදා ය. සිකුරාදාවකි. ඝනදුර පරිසරය ම වෙලා ගනිමින් පැවැතිණි. වෙලාව රාතී‍්‍ර 7.00 – 7.30 අතර වන්නට ඇත. මඩකළපුව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ ‘අල්හුසේනියා” සහ “මීරා ජුම්මා” පල්ලිවලට සිය ගණනක් ඉස්ලාමී බැතිමතුන් පැමිණ සිටියහ. ඔවුන් පැමිණ සිටියේ දිනයේ අවසාන යාඥාව පැවැත්වීමට ය. මද වේලාවක් ගතවී යාඥාව ඇරඹුණි.

 

වැඩි විස්තර - දිනමිණ වෙබ් අඩවිය


ReplyQuote
Share: