මණ්ඩප සාකච්චා

Notifications
Clear all

ආගම සංස්කෘතිය නාඳුනනා තරමට සිහිමුර්ජා වූ මුස්ලීම් සමාජය අවදි කරන්නට...


Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසගේ ක්‍රියා කලාපයන් දෙස බලනවිට මොවුන් සිහියෙන්ද? අවසිහියෙන්ද? මේවා කරන්නේ? යයි සිතේ. 

එක් පසකින් පිරිසක් ආගමික හා සංස්කෘතික අයිතීන් දිනාගන්න සමාජය තුල අරඟල කරද්දී තවත් පසෙකින් ඒවා තුට්ටුවකටත් මායිම් නොකොට තම ආගමික සංස්කෘතීන් පාවාදෙමින් ලෞකික ලාභ ප්‍රයෝජන පමණක් එකම අරමුණු කොට ස්වමත ඔස්සේ ජීවත් වන පිරිස් ද සමාජය තුල දකින්නට ලැබේ. 

මෙවැනි පිරිස් සමාජයට අනාවර්ණය කිරීමත්, එම ආගම් විරෝධී ක්‍රියාව පිලිබදව සමාජය දැනුවත් කිරීමත්, එවැනි දෑ නැවත සිදුනොවන ලෙස එය සාකච්චාවට බඳුන් කිරීමත් මෙහි අරමුණයි...


Quote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

@ - ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය දරුණු ඛේදවාචකයන්ට හා ජාතිවාදී ප්‍රහාරයන්ට වැඩිපුර ගොදුරු වූ වකවානුවක් වේ නම් එය රාජපක්ෂ පාලන සමයයි. ආණ්ඩුවේ සම්පූර්ණ සහය ඇතුව එම ව්‍යාපාරයන් ක්‍රියාත්මක වූවා යයි ප්‍රසිද්ධ රහසක්. මේ නිසාම ශ්‍රී ලාංකීය සමස්ථ මුස්ලීම් ප්‍රජාව ඔවුන් දේශපාලනයෙන් නෙරපා හැරීමට පසුගිය කාල ෙය් ජනාධිපතිවර්ණෙය් කටයුතු කරන ලදී. නමුත් ඒ් රාජපක්ෂලා අද මුස්ලීම් ජනතාව සමඟ අත්වැල් බැඳ ඉෆ්තාර් සංවිධානය කරමින් නැවත ඡන්දය ලබාගැනීම සදහා පිඹුරුපත් සකසමින් සිටී. 

ඒ් කුමණ්ත්‍රණයට අ ෙප් සමහරක් පිරිස් ද හසුව සිටීම ජාතිෙය්ම අවාසනාවකි. (පිංතූර පහතින් Click කරන්න)

 

This post was modified 3 months ago 6 times by Abuyasir

ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

@ - මුස්ලීම් කාන්තාවට ඉස්ලාම් දහම තුල හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ඇය ස්පර්ෂ කිරීමේ අයිතිය පිලිබදව ඉස්ලාම් දැඩි නීති පනවා ඇත. එසේ තිබියදී මුස්ලීම් කාන්තාවන් පිරිසක් පිරිමීන් ට අතින් අත දෙමින් මේ කරන ක්‍රියාව ඉස්ලාම් විරෝධි මහා පාපක්‍රියාවක් බව මේ පිරිසට නොතේරීම ඛේදජනකය (පිංතූර පහත Click කර නරඹන්න)

 

This post was modified 3 months ago 3 times by Abuyasir

ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

@ - ශ්‍රී ලාංකීය මුස්ලීම් දේශපාලඥයින් ආගම දහම හා සංස්කෘතිය පයින් පාගාදමා තමන්ගේ පැවැත්ම උදෙසා තම නායකයන් හමුවේ වැඳ වැටෙන ආකාරය මෙහි දැකබලාගත හැක. (පිංතූර පහත Click කරන්න)

 

This post was modified 3 months ago by Abuyasir

ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  
Posted by: @abuarshed

@ - ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය දරුණු ඛේදවාචකයන්ට හා ජාතිවාදී ප්‍රහාරයන්ට වැඩිපුර ගොදුරු වූ වකවානුවක් වේ නම් එය රාජපක්ෂ පාලන සමයයි. ආණ්ඩුවේ සම්පූර්ණ සහය ඇතුව එම ව්‍යාපාරයන් ක්‍රියාත්මක වූවා යයි ප්‍රසිද්ධ රහසක්. මේ නිසාම ශ්‍රී ලාංකීය සමස්ථ මුස්ලීම් ප්‍රජාව ඔවුන් දේශපාලනයෙන් නෙරපා හැරීමට පසුගිය කාල ෙය් ජනාධිපතිවර්ණෙය් කටයුතු කරන ලදී. නමුත් ඒ් රාජපක්ෂලා අද මුස්ලීම් ජනතාව සමඟ අත්වැල් බැඳ ඉෆ්තාර් සංවිධානය කරමින් නැවත ඡන්දය ලබාගැනීම සදහා පිඹුරුපත් සකසමින් සිටී. 

ඒ් කුමණ්ත්‍රණයට අ ෙප් සමහරක් පිරිස් ද හසුව සිටීම ජාතිෙය්ම අවාසනාවකි. (පිංතූර පහතින් Click කරන්න)

 

https://youtu.be/fuJancgwlI4


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

බේරුවල මුස්ලිම් ජනපිරිසක් සතුටින් ගෝඨාභය රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටීම මගින්ද පෙන්නුම් කැරෙන්නේ පෙරහැරේ යාමට ලක ලැහැස්තිවන අන්දමයි.

 

http://www.vikalpa.org/?p=32563


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

 

නියම සංහිඳියාව බලාගන්න...

This post was modified 3 months ago by Abuyasir

ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

https://youtu.be/bqAwqC4G2V8

Fathima Ramzina Sing Mohideen Beg Song Swade Mata Seethala Sulanga Pawa as requested by Mohomed Saki,


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

මේ පිංතූරය පිලිබදව කිසිවක් මා නොදනිමි. මෙම පිරිත් නූල් බැදීම සැබැවක් නම්, ඒ සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය ට බොහෝ දෑ සිතීමට ඉතිරි කොට ඇත. මෙය Editing එකක් නම්, ඒ සම්බන්ධයෙන් ද බොහෝ දෑ සිතීමට ඇති බව යන්න පමණක් මෙහි සටහන් කරමි. 


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

https://youtu.be/m95FGJZ6SzU

In this Youtube video, we are going to see famous muslim actress in Tamil cinema industry. It covers Kollywood actress like Nadhiya, Sadha, Poorna ( Shamna Kasim ), Sana Althaf, Sana Khan, Nazriya Nazim, Jasmin, Tabu and Shaalin Zoya.

 

https://youtu.be/PkCUqOPNImQ

Hindus always work together with Muslim friends in unity in all the business. In the same way, in Tamil Kollywood cinema, there are some famous Muslim actors entertaining us. This YouTube video shows you those Muslim actors working in Tamil cinema industry.


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

කෙමෙන් කෙමෙන් ඉස්ලාමීය සංස්කෘතියෙන් ඈත්වෙන ඉස්ලාමීය සීමාවන් බිඳලමින් යන මෙවැනි පිරිස් පිලිබදව සමාජයේ වගකිවයුතු සංවිධාන හා පාර්ශවයන් දැඩි අවදානයක් යොමු කලයුතුව ඇත. ඔවුන් නැවත යහමග ගැන්වීමට ක්‍රියාකලයුතුව ඇත. එසේ නොවන්නේ නම්, අනිකුත් ජාතීන් මෙන්ම මුස්ලීම් සමාජය ද ආගම දහම නොහදුනන හිප්පි සමාජයක් වීම නොවැලැක්විය හැක.


ReplyQuote
Abuyasir
(@abuarshed)
Member Admin
Joined: 9 years ago
Posts: 197
Topic starter  

පසුගිය අ‍ප්‍රේල් 21 දින ශ්‍රී ලාංකාව තුල විවිධ ප්‍රදේශයන් හි මරාගෙන මැරුණූ IS සංවිධානයේ සාමාජිකයන් යැයි පැවැසෙන පාස්කු ප්‍රහාර අද සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයට ම උරුම කොට ඇත්තේ අවාසනාවන්ත තත්වයකි. ඉස්ලාමීය මුහුණූවරක් ලබාදෙමින් ලෝකය ඉදිරියේ ක්‍රියාත්මක වන මොවුන්ගේ ක්‍රියාකලාපයන් දෙස බලනවිට මොවුනට හා ඉස්ලාම් දහම ට කිසිදු සම්බන්ධයක් නොමැති බව පැහැදිලිව පෙනෙන්නට ඇත. 

ඔවුන්ට ලබාදුන් වැරදි මඟපෙන්වීමත් ඔවුන් පිවිතුරු දහමේ ඉගෙන්වීම නිසිලෙස අවබෝධ කර නොගැනීමේ විපාකයත් අද සමස්ථ ශ්‍රීලාංකීය සමාජයම අත්විඳිමින් සිටී. 

 


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 8 months ago
Posts: 72
 

ඊයේ දිනයේ ‘ලංකාදීප’ වෙබ් අඩවියේ ‘දනෝ සිටිති මඟ නිරතුරු ඩෙල්ටා පොකුරු පැමිණෙන තුරු’ යන මාතෘකාව යටතේ මැද කොළඹ ජනතාව Lockdown නීතිරීති උල්ලංඝනය කරමින් මාර්ගවල කටයුතු කරන ආකාරය රූපරාමු සහිතව ඉදිරිපත් කොට තිබුණි. (එම ලිපියෙන් උපුටාගත් රූපරාමු කිහිපයක් මෙහි පහතින් ඉදිරිපත් කොට ඇත)
මෙය ඉතා අවාසනාවන්ත අනුවණක්කාර තත්වයක් යන්නෙහි විවාදයක් නැත. ඔවුනට නීතිය තදින්නම ක්‍රියාත්මක වියයුතුයි යන්න යහමග අදහසයි. රටේ වසංගත රෝගයක් පාලනය කිරීමට රජය ක්‍රියාත්මක වෙද්දී මෙලෙස අනුවණක්කාර ලෙස කටයුතු කිරීම සමස්ථ මුස්ලීම් ජාතියටම නින්දාවක්. (මෙම තත්වය මුස්ලීම් ජනතාව තුල පමණක් නොව සමස්ථ රටේම සියළු ජාතීන් තුල අඩුවැඩි වශයෙන් දක්නට තිබෙන තත්වයක්. එම කාරණය මෙම ලිපිකරු සමබරව ඉදිරිපත් නොකිරීමත් ඛේදවාචකයක්. කෙසේ වෙතත් මුස්ලීම් ජනතාව මෙලෙස කටයුතු කිරීම පහත් ක්‍රියාවක් යන්න යහමග ස්ථාවරයයි. 

 

https://yahamaga.com/wp-content/uploads/wpforo/default_attachments/1630554765-image_c2c45410df.jpg https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_9cc7ffe6ee.jpg https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_c4ed273558.jpg

This post was modified 3 weeks ago 2 times by Yahamaga

ReplyQuote
Share: