Welcome

Blogs

Ibnu Saheer
වත්මන් ශ්‍රී ලංකාවේ මැලේවරුන්ගේ ආදිතම මුතුන්මි... more
Ibnu Saheer 8 hours ago
Ibnu Saheer
දේවවාදයට එරෙහිව මත ගෙන එන පිරිසත්, දේවවාදය පිලිගන්... more
Ibnu Saheer
ආදී මිනිසාගේ පටන් මිනිසා සෑම කලකම ප‍්‍රීය කලේ සාමු... more

Newsfeed

  • Ibnu Saheer
    Ibnu Saheer commented on their blog post
    ජාතිය වෙනුවෙන් කැපවූ මැලේ රණවිරුවෝ - දිවයින උපුටාගැනීම
    වත්මන් ශ්‍රී ලංකාවේ මැලේවරුන්ගේ ආදිතම මුතුන්මිත්තන්ගේ මුල් ආගමනය සිදු වූයේ දහහත්වැනි සියවසේ අගභාගයේදීය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ලන...
    You need to sign in to comment
  • Ibnu Saheer
    දහම මුවින් පිඹ නිවාදැමීමට උත්සාහ කිරීම...
  • Ibnu Saheer
    Ibnu Saheer commented on their photo
    මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් පෙලගැසීම - පොත් හදුන්වාදීම නබි (සල්) තුමාණන්ගේ හදීස් සියල්ල 114194, නැවත නැවත සඳහන් වන හදීස් 28430, එකම තේරුම දෙන හදීස් සියල්ල ඉවත් කල විට හදීස් ගනන 3921, මෙම හදීස් 3921 යමෙක් ඉගන ගතහොත් ඔහු හදීස් සියල්ල ඉගෙන ගත්තා හා සමාන යි. එසේ ගොන කරන ලද පොත معالم السنة النبوية ( මආලිමුස් සුන්නා) නම් මෙම අනගි පොතයි. සමකාලීන ලෝකයේ ප්‍රවීණ හදීස් විශාරදවරයෙක් වන සාලිහ් අහ්මද් ෂාමී (හෆිදහුල්ලා) තුමාගේ පෙලගැස්ම.මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් පෙලගැසීම - පොත් හදුන්වාදීම නබි (සල්) තුමාණන්ගේ හදීස් සියල්ල 114194, නැවත නැවත සඳහන් වන හදීස් 28430, එකම තේරුම දෙන හදීස් සියල්ල ඉවත් කල විට හදීස් ගනන 3921, මෙම හදීස් 3921 යමෙක් ඉගන ගතහොත් ඔහු හදීස් සියල්ල ඉගෙන ගත්තා හා සමාන යි. එසේ ගොන කරන ලද පොත معالم السنة النبوي...See more
    Ibnu Saheer
    13 hours ago
    ඉබ්නු උමර් (රළි) තුමා ප්‍රකාශ කරයි - නබ් (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ. ඉස්ලාමය (කරුණු) පහක් මත ගොඩනැගී ඇ. අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙකු නැති බවටත් මුහම්මද් අල්ලාහගේ වක්තෘවරයා බවටත් සාක්ෂි දැරීම, සලාතය ඉටුකිරීම, සකාත් (නැමැති දුගී බද්ද) ඉටුකිරීම, හජ් ඉටුකිරීම හා රමළාන් උපවාසය ඉටුකිරීම වේ,

    (මුතෆකුන් අලෛහි - බුහාරි 08 හා මුස්ලිම් 16)
    ඉබ්නු උමර් (රළි) තුමා ප්‍රකාශ කරයි - නබ් (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ. ඉස්ලාමය (කරුණු) පහක් මත ගොඩනැගී ඇ. අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙකු නැති බවටත් මුහම්මද් අල්ලාහගේ වක්තෘවරයා බවටත් සාක්ෂි දැරීම, සලාතය ඉටුකි...See more
    You need to sign in to comment
  • Ibnu Saheer
    Ibnu Saheer commented on their photo
    Ibnu Saheer
    Yesterday, 19:19
    “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය, 900-1915” නම් වූ පර්යේෂණාත්මක ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.
    You need to sign in to comment
  • Ibnu Saheer
    සිංහලයාට වැරදුන තැන - කාගම සිරිනන්ද හිමි
    සිංහලයාට වැරදුන තැන - කාගම සිරිනන්ද හිමි
    ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයට පමණක් නොව සමස්ථ සමාජයටම වටා කාලීන දේශනයක්...
    Jul 20
    0 0
  • Ibnu Saheer
    Ibnu Saheer created a new blog post
    මිනිසුන් අතුරින් දෙවියන් නොආවේ ඇයි ?
    දේවවාදයට එරෙහිව මත ගෙන එන පිරිසත්, දේවවාදය පිලිගන්නා සමහරක් පිරිසත් මතු කරන ජනප‍්‍රිය පැනයක් වන්නේ ‘මිනිසුන් අතරින් දෙවියන් නොආවේ ඇයි?&l...
    Jul 17
    0 0
  • Ibnu Saheer
    Ibnu Saheer commented on their photo
    නබි (සල්) තුමාණන් කළ ප්‍රකාශයකට මා සවන් දුනිමි. ‘නුඹලාගේ නායකයින්ගෙන් යහපත් අය වනුයේ, නුඹලා ඔවුන්ට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන, ඔවුන්ට නුඹලා ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් ප්‍රාර්ථනා කරන නායකයින්ය. නුඹලාගේ නායකයින්ගෙන් නරක අය වනුයේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලා ප්‍රියා නොකරන, නුඹලා ඔවුන්ට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන නායකයින්ය.‘ දන්වන්නේ :-අවුෆ් බින් මාලික් (රලි) තුමා – ග්‍රන්ථය :- මුස්ලිම් පහත පිංතූරය අන්තර්ජාලය තුල දැකීමේ දී ඉහත හදීසය මතක් විය...නබි (සල්) තුමාණන් කළ ප්‍රකාශයකට මා සවන් දුනිමි. ‘නුඹලාගේ නායකයින්ගෙන් යහපත් අය වනුයේ, නුඹලා ඔවුන්ට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන, ඔවුන්ට නුඹලා ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් ප්‍රාර්ථනා කරන නායකයින්ය. නුඹලාගේ නායකයින්ගෙන් නරක අය වනුයේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලා ප්‍රියා නොකරන, නුඹලා ඔවුන්ට ශ...See more
    Jul 17
    1 0
    You need to sign in to comment

Help

සමාජ සත්කාර සේවා
ඔබේ සදකාවන් ලබාදෙන්න...
යහමග පැරණි අඩවියට
ශ්‍රී-කුර්ආන් ශුද්ධ වූ අඩවිය

Racism

ජාතිවාදී ප්‍රහාර
'':
fade
slide
Rating: