• Yahamaga
    මාගේ ජනතාවනී!, ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි මා නොදන්නා බැවිනි. එබැවින් මා කියන දෙයට ඉතා හොදින් කන් යොමු කර, අද දින මෙහි පැමිණීමට නොහැකි වුවන් අතරට ද මාගේ මෙම පණිවුඩය ගෙන යන්න.

    ජනතාවනී!, ඔබ මෙම (දුල්හජ්) මාසයත්, (අරෆා) දිනයත්, මෙම (මක්කාව) නගරයත් කොතරම් ශුද්ධත්වයෙන් සලකන්නේ ද එසේම සෑම කෙනෙකුගේම ජීවිතයත්, ධනයත්, ආත්මගරුත්වයත් ශුද්ධත්වයෙන් සලකන්න. ඔබේ භාරයේ කිසිවකුට අයත් යම් දෙයක් වේ නම් එය නියම අයිතිකරුටම නැවත භාරදෙන්න. එහි කිසිවිටෙකත් වංචනයන් සිදු නොකරන්න…… ඔබ සියළු දෙනා (ජාතියෙන්, භාෂාවින් කිසිවෙක් කිසිවකුට උසස් නොවන) සමානයෝ වෙති, එනමුත් ඔබලාගේ භක්තිය හා සත්ක්‍රියාවන් හේතු කොටගෙන නුඹලාගෙන් එක් අයෙකු තවත් අයෙකුට වඩා උසස් වන්නේය…

    මාගේ ජනතාවනී!, ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි මා නොදන්නා බැවිනි. එබැවින් මා කියන දෙයට ඉතා හොදින් කන් යොමු කර, අද දින මෙහි පැමිණීමට නොහැකි වුවන් අතරට ද මාගේ මෙම පණිවුඩය ගෙන යන්න.

    ජනතාවනී!, ඔබ මෙම (දුල්හජ්) මාසයත්, (අරෆා) දිනයත්, මෙම (මක්කාව) නගරය...See more
    Yahamaga
    Dec 12 '19
    මුහම්මද් (සල්) තුමාණන් කල අවසාන දේශනය (සම්පූර්ණයෙන් කියවන්න) - https://blogs.yahamaga.com/...%e0%b6%bd-%e0%b6%85/මුහම්මද් (සල්) තුමාණන් කල අවසාන දේශනය (සම්පූර්ණයෙන් කියවන්න) - See more
    You need to sign in to comment
Share:

Write to Yahamaga

මෙහි Click කරන්න

Parallel Sites

Blogs

Ibnu Saheer
කල්මූනේ මහ්මුද් කාන්තා විදුහලේ ඉගෙනුම ලබන සිසුවිය වන ෆාතිමා ශෙරීන් ඉනාමුල්ලා ඉන්දුනීසියාවේ පැවති ජාත... more
Ibnu Saheer 12 hours ago
Ibnu Saheer
මිහිමත වෙසෙන ඕනෑම කෙනෙකුහට තම උපන් බිම කෙරෙහි ආදරයක්, ආකාර්ෂණයක් හා හැඟීමක් පැවතීම සාමාන්‍ය කාරණයකි.... more
Ibnu Saheer
ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂි දිනයන් පිලිබදව කරන ඉස්ලාමීය විමසුම මේ ලිපිය යටතේ පෙලගැසීම සිදු... more

Forum Topics

Ibnu Saheer
මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, 2020/1/21 දින පාර්ලිමේන්තු සභාව ඉදිරියේ කල...
Ibnu Saheer 12 hours ago
Ibnu Saheer
සියළු සත්වයෝ සුවපත් වෙත්වා..! - මේ බෞද්ධ ප්‍රතිපදාවයි. නමුත් ලොව එකම බෞද්ධ රටේ එම ප්‍රතිපාදව... More
'':
fade
slide
Rating: