Browse Photos

Ibnu Saheer
Ibnu Saheer
Activity: Jun 22

ශ්‍රී ලාංකීය පැරණි සංස්කෘතිය - ඇදුම් විලාසය

වර්ථමානයේ මුස්ලීම් කාන්තාවගේ ඇදුම් විලාසයට එරෙහිව හින්දු හා සිංහල ජාතිවාදී රුල්ලක් මේ රට තුල මතුවෙමින් ඇත. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ මුස්ලීම් ජනතාව නව සංස්කෘතියක් වැලදගෙන ඇති බවටයි. නමුත් එය එසේ නොවන බවත් සිංහල හා හින්දු ජනයා නව සංස්කෘතියකට පරිවර්ථනය වී ඇති බවත් මුස්ලීම් ජනයාගේ ඇදුම් විලාසිතාව පමණක් වෙනස් වී ඇති බවත් මෙම පිංතූර බුද්ධිමත්ව නිරීක්ෂණව කලේනම් ඔබට පැහැදිලි වනු ඇත.
'':
fade
slide
Rating: