ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම අරමුණ කොට දිව්‍යමය පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය හෙළ බසින් වූ පරිවර්ථනයක් ලෙස මෙහි ඉදිරිපත් කෙරේ.
වාක්‍යයෙන් වාක්‍යයට පහසුවෙන් කියවීමට හැකි ආකාරයට මෙන්ම සෙවුම් (Search) කලහැකි ආකාරයට ඉදිරිපත් කරන මෙම අඩවිය ඉස්ලාමීය ඉගෙන්වීමන් අධ්‍යනය කරන මුස්ලීම් හා මුස්ලීම් නොවන සෑම කෙනෙකු හටම ඉමහත් පිටුවහලක් වනු ඇත යන්න මාගේ දැඩි විශ්වාසයයි.