බ්ලොග් විමසුම සියළු ලිපි

යහපාලන පීලි පැනීම් : මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය මහින්ද ද?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ පවතින යහපාලන ආණ්ඩුව සුළුජන ප‍්‍රජාවන්ට, විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාවට, ද්‍රෝහී වී ඇති බව, හිටපු ඇමතිවරයෙකුද, හිටපු කථානායකවරයෙකු සහ පේ‍්‍රමදාස/රාජපක්ෂ හිතවාදියෙකුද වන ඒ. එච්. එම්. අස්වර් ඇතුළු තවත් මහින්දවාදී මුස්ලිම් ජාතිකයෝ අතලොස්සක් කියති. ඔවුන්ගේ මතය සමග එකඟ නොවීමට මට හේතුවක් නැති අතර එම අදහස මම ද එකහෙලා අනුමත […]

ජාතිවාදීය මුස්ලීම් අවදානයට ශ්‍රිලාංකීය මුස්ලීම් සහජීවනය සියළු ලිපි

ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ අතීත පිය සටහන්

පසුගිය දිනක ‘යහමඟ‘ අඩවිය වෙත යොමු කොට තිබූ වටිනා ලිපි එකතුවක්  ‘යහමඟ‘ පාඨක ඔබේ අවදානයට ගෙන එන්නට අදහස් කලෙමි. මේ රටේ සුළුතරයක් වන ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් මේ රටේ දියුණුවට ලබාදුන් දුන් දායකත්වයත්, රට තුල තීරණාත්මක අවස්ථාවල ඔවුන්ගේ භූමිකාවත් මනාව කියාපාන එම ලිපි එකතුව ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අතීත පිය සටහන්’ නම් මාතෘකාව යටතේ මෙහි ඉදිරිපත් කරමි. […]