බ්ලොග් විමසුම සියළු ලිපි

අන්තවාදයේ අග මුල පටලැවිල්ල

මෙම ලිපිය ලංකාදීප වෙබ් අඩවියෙන් උපුටා යහමග පාඨක අවදානය පිණිස මෙහි පලකරන ලදී. පාස්කු ඉරිදා ප්‍රහාරයට තව දින පහකින් මාසයකි. එහෙත් මේ රට තවමත් භීතියෙන් කල් ගෙවයි. “ඉස්ලාම් අන්තවාදී” ත්‍රස්ත ප්‍රහාර ගැන කතා හැදුණත් හතර අත වගා වන්නේ “මුස්ලිම් විරෝධී” සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයකි. පාස්කු ඉරිදා ප්‍රහාර වලට සම්බන්ධ යැයි කියූ ජාතික තවුහීඞ් ජමාත් අන්තවාදය […]

ජාතිවාදීය බ්ලොග් විමසුම සියළු ලිපි

අලුත්ගම මුස්ලීම් ජනතාවට සාධාර්ණය ඉටු කරන්න !

(කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප‍්‍රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප‍්‍රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු) බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය විසින් 2014 ජුනි මස 15 දින අලූත්ගම නගරයේදී පවත්වන්නට යෙදුනු රැස්වීමෙන් අනතුරුව ජනවාර්ගික කෝලාහලයක් ඇති විය. මෙම රැස්වීම පැවැත්වීම, ප‍්‍රචන්ඩකාරී ක‍්‍රියාවන්ට තුඩු දිය හැකි බව පොලිසියට හා රාජ්‍ය […]

ජාතිවාදීය පුවත් විමසුම සියළු ලිපි

බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

(මෙම ලිපිය 2014/4/27 ඉරිදා දින ‘රාවය’ පුවත්පතේ ‘හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ්‍රායිල බුද්ධිය’ යන මාතෘකාවෙන් පලවූ ලිපියෙහි කොටසකි. සම්පූර්ණ ලිපිය පහලින් ඇති link මඟින් කියවන්න) …වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ්‍රායිලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, 969 ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ […]

කාලීන බ්ලොග් විමසුම සියළු ලිපි

ඊළඟ මුවහම මුස්ලිම්වරුන්ද?

කාලීන වශයෙන් ඉතා වටිනා ලිපියක් රාවය පුවත්පතේ නිළ වෙබ් අඩවියෙහි ‘ඊළඟ මුවහම මුස්ලීම්වරුන්ද?’ යන මාතෘකාව යටතේ ඉදිරිපත් කොට තිබුණි. එම ලිපිය යහමඟ පාඨක බුද්ධිමත් විමසුමට උපුටා පහතින් පලකරමි ගණනින්අතළොස්සක් ලෙස සැලකිය හැකි වුවද රජයේ රැකවරණය හා අනුග‍්‍රහය ලැබෙන බවපෙනෙන බෞද්ධ නාමයෙන් ක‍්‍රියාත්මක වෙන අන්තවාදී ප‍්‍රවණතා කිහිපයක් නැවත රටලේ විලකට තල්ලූකිරීමේ බිහිසුණු උත්සාහයක යෙදී සිටින බව […]