දේශපාලන සියළු ලිපි

දිනු ජය අර්ථවත් කරමු

රටේ අනාගත ඉරණම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා රටට ආදරය කරන විද්වතුන් 225ක් තෝරාගැනීමේ මැතිවර්ණයකි. එහිදී දේශපාලන පක්ෂවලට තමන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව වැදගත් වූවත් යහපත් රටකට සහ නිරෝගි සාධාර්ණය අගයන සමාජයකට වැදගත් වන්නේ මේ තෝරාගන්නා පිරිස් රටට ආදරය කරන බුද්ධිමත් පරිනත දේෂපාලඥයින්ද? යන්න පමණි.

දේශපාලන සියළු ලිපි

එදා අද හා හෙට – දේශපාලන විමසුම (වීඩියෝ සහිතයි)

මේ දිනවල අප රටේ සිදුවෙමින් තිබෙන දේශපාලන බල පෙරලිය පිලිබදව සාධාර්ණය අගයන විද්වත් සමාජයට ඇත්තේ කල කිරීමකි. එහි පොදු ජන මතය අමු අමුවේ කුණු කූඩයට දැමීම අපට පැහැදිලිව දක්නට ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව 2015 ලබාගත් ජනමතය අද මහින්ද රාජපක්ෂ හමුවේ පාවාදී ඇත. එසේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට එරෙහිව රාජපක්ෂ පාලනය අපේක්ෂා කල […]