ජාතිවාදීය මුස්ලීම් අවදානයට විවේචන ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ඔවුන් සූදානම්, ඔබ සූදානම් ද ?

ඉස්ලාම් දහමට අනුව මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ පුස්තකය නොහොත් දිව්‍ය පුස්තකය වන්නේ ‘අල්-කුර්ආනය’යි. මෙය මුස්ලීම්වරුන්ගේ පිලිගැනීමට අනුව දිව්‍යමය අනපනත් හා නීතිරීති අන්තර්ගත ශුද්ධ වූ ග්‍රන්ථයකි. මෙය ලොවපුරා වෙසෙන මුස්ලීම්වරුන් දැඩි ගෞරවයෙන් හා භක්තියෙන් ආරක්ෂා කරන පාරායනය කරන ග්‍රන්ථයකි. මුස්ලීම් සමාජයේ තිබෙන මේ ගෞරවය හා ආකර්ශණය නිසාම ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් මුස්ලීම් සමාජය රිදවීමටත්, ඉස්ලාම් දහම අපහස […]