නිවැරදි අධ්‍යනයකට අත්වැලක් – අල්කුර්ආන් කලාව

ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන අල්කුර්ආනයේ ඉගෙන්වීමන් සම්බන්ධයෙන් විවිධ වූ විවේචන හා අභියෝග ඉදිරිපත් වන ප්‍රවණතාවයක් දැන් දැන් ශ්‍රී ලාංකීය සමාජය තුල දක්නට ඇත. අල්කුර්ආනය, මුස්ලීම්වරුන්ව මනුෂ්‍ය ඝාතනයට පොළොඹ වනවා, ඔවුනට මිලෙච්ඡත්වය උගන්වනවා, එහි පුරුෂ ආධිපත්‍යයක් ගැන කථා කරනවා, අන්‍ය ආගමිකයන් ප්‍රතික්ෂේප කරනවා, කෲර වදහිංසන නීති එහි පවතිනවා, සත්ව හිංසාවට අනුබල දෙනවා… යනාදීය ඔවුන් ඉදිරිපත් […]

අරුම පුදුම අභියෝගයක්

නූතන ලෝකයේ සියල්ල සියළුදෙනා විද්‍යා ඇසින් බැලීම කිසිවකුටත් ප්‍රතික්ෂේප කිරීමට හෝ විරුද්ධවීමට නොහැකි යථාර්ථයකි. මෙම යථාර්ථය හොදින් අවබෝධ කරගෙන සිටින නිසාම ආගම් හා විද්‍යාව අතර පවතින සම්බන්ධය පිලිබදව මෙම යහමඟ වෙබ් අඩවිය හරහා මීට ඉහත ද ලිපි කිහිපයක්ම කථා කලෙමි. නමුත් දිනෙන් දින පුළුල් වන විද්‍යා දැනුමත් ඒ හමුවේ අභියෝගයන්ට මුහුණපාන ආගම් පිලිබදවත් අවධානය යොමු […]

බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය

වර්ථමාන සමාජයේ මිනිසුන් අතර විවිධ ආකාරයේ විශ්වාසයන් පදනම් කරගත් දහමන් (ආගම්) හා දර්ශනයන් බොහෝමයක් දක්නට ලැබේ. මේවා දේව නියෝගයක් එසේත් නොවේ නම් යම් ශාස්තෘවරයෙකුගේ සුවිශේෂිත ඥානයක් පදනම් කරගත් ඒවා බවට ද පැවසේ. කෙසේ වෙතත් මේවා සියල්ල යම් ගුප්ත කාරණයන් පදනම් කරගත් ඒවා යන්නෙ හි කිසිවකුටත් මතබේදයක් නැත. අතීතයේ පටන් මිනිසා ගුප්ත කාරණයන් පිලිබදව දැක්වු කැමැත්ත […]