කාලීන ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි හදීස් ළමා

ලෞකික වස්තූන් හා දරුවන් නුඹලා පිරික්සනු පිණිසය

ලෝක ළමා දිනය අභියස සිටින අද දිනයේ ළමා පරපුර කෙරෙහි සමස්ථ සමාජයේම තියුණු අවධානයක් ලහි ලහියේ යොමුවීමේ අවශ්‍යතාවයක් පවතින බව සමස්ථ වැඩිහිටි සමාජයම අවිවාද‍යෙන් එකඟවන සත්‍යයකි. රටක් වශයෙන් ගත්තද ගමක් වශයෙන් ගත්තද පවුලක් වශයෙන් ගත්තද එහි වටිනාම සම්පත දරුවන්ය. ඒ මේ රටේ, ගමේ හා පවුලේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය හෙවත් කොදුනාරටිය ඔවුන් වන බැවිණි. […]