ගවේෂණ දෙවියන් දේව වාදය දේව විශ්වාසය විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සමයාන්තර සියළු ලිපි

බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය

වර්ථමාන සමාජයේ මිනිසුන් අතර විවිධ ආකාරයේ විශ්වාසයන් පදනම් කරගත් දහමන් (ආගම්) හා දර්ශනයන් බොහෝමයක් දක්නට ලැබේ. මේවා දේව නියෝගයක් එසේත් නොවේ නම් යම් ශාස්තෘවරයෙකුගේ සුවිශේෂිත ඥානයක් පදනම් කරගත් ඒවා බවට ද පැවසේ. කෙසේ වෙතත් මේවා සියල්ල යම් ගුප්ත කාරණයන් පදනම් කරගත් ඒවා යන්නෙ හි කිසිවකුටත් මතබේදයක් නැත. අතීතයේ පටන් මිනිසා ගුප්ත කාරණයන් පිලිබදව දැක්වු කැමැත්ත […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ශුද්ධ වූ ග‍්‍රන්ථ හා එහි වලංගුභාවය

මනුෂ්‍යා අතීතයේ පටන් සාමූහිකත්වය පි‍්‍රය කළත් ඔවුන්ගේ අදහස් උදහස් සිතුම් පැතුම් දැනුම මිනුම විවිධ වූ නිසා ඔවුන් අතර විවිධ වූ මතවාදයන් හා මත ගැටළු නිර්මාණය වන්නට විය. මේ නිසා ඔවුන් සඳහා නීතියක, මාර්ගයක හා මගපෙන්වීමක අවශ්‍යතාවය ද සමාජය තුල ඇති විය. ඒ අනුව විවිධ විශ්වාසයන් හා මතවාදයන් පදනම් කරගත් සමාජ සම්ප‍්‍රදායන්, දේව නියෝගයන්, මිත්‍යාමතයන්, මන:කල්පිතයන්, […]