මුස්ලීම් අවදානයට සියළු ලිපි

අල්ලාහු අක්බර්… අපට අවුරුදු ඇවිල්ලා.

ලෝකවාසී මුස්ලීම් ජනතාව සදහා උත්සව දින දෙකක් ඉස්ලාම් හදුන්වා දී ඇත. ඒ ‘ඊදුල් ෆිතුර්’ නම් මාසයක උපවාසය නිමා කොට සමරණ (අවුරුදු) උත්සවය හා ‘ඊදුල් අල්හා’ නම් හජ් උත්සව සමයේ ලෝක වාසී මුස්ලීම් ජනතාව සමරණ (අවුරුදු) උත්සවයයි. ඒ උත්සව අතුරින් ‘ඊදුල් ෆිතුර්’ නම් උත්සවය අද දවසේ ශ්‍රී ලංකා වාසි මුස්ලීම් ජනතාව මෙන්ම ජාත්‍යන්තරයේ ද බොහෝ මුස්ලීම් […]

කාලීන බුද්ධිමත් විමසුමට විඩියෝ විවේචන සියළු ලිපි

නවසඳ බැලීම නම් අවුරුදු චාරිත්‍රය

“…ඉස්ලාම් දහමට අනුව හඳ උත්තරීතර වස්තුවකි, එහි දෙවියන්ගේ වාසස්ථානය ඇති බව ඔවුන්ගේ පිලිගැනීම වේ…” “ඉස්‌ලාම් භක්‌තිකයන්ට දහවැනි මාසයේ පළමු සඳ දකින්නට වලිකන්නේ ඒ සඳ දැක්‌මෙන් තමන්ට වැඩිවැඩියෙන් ධනය ලැබෙතැයි හැඟීමෙන් බවට මතයක්‌ ඇත.” මෙහි මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ මුස්ලීම් සමාජයේ පවතින ආගමික චාරිත්‍රයක් වන ‘නවසඳ බැලීම’ නම් චාරිත්‍රයට මුස්ලීම් නොවන ශ්‍රී ලාංකීය සහෝදර සමාජයේ […]