මුස්ලීම් අවදානයට සියළු ලිපි

අල්ලාහු අක්බර්… අපට අවුරුදු ඇවිල්ලා.

ලෝකවාසී මුස්ලීම් ජනතාව සදහා උත්සව දින දෙකක් ඉස්ලාම් හදුන්වා දී ඇත. ඒ ‘ඊදුල් ෆිතුර්’ නම් මාසයක උපවාසය නිමා කොට සමරණ (අවුරුදු) උත්සවය හා ‘ඊදුල් අල්හා’ නම් හජ් උත්සව සමයේ ලෝක වාසී මුස්ලීම් ජනතාව සමරණ (අවුරුදු) උත්සවයයි. ඒ උත්සව අතුරින් ‘ඊදුල් ෆිතුර්’ නම් උත්සවය අද දවසේ ශ්‍රී ලංකා වාසි මුස්ලීම් ජනතාව මෙන්ම ජාත්‍යන්තරයේ ද බොහෝ මුස්ලීම් […]

පාඨක අවදානයට සියළු ලිපි

ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන්ගේ අවදානයට ..!

විශේෂ අවදානයට – අළුත්ගම, බේරුවල ඇතුළු අනිකුත් ප්‍රදේශවල වෙසෙන මුස්ලීම් ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාව වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ආරක්ෂාව පතන්න! තවද හැඟීම්වලට වහල් නොවී සෑම මුස්ලීම්වරයෙකුම ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න!. අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීමෙන් වලකින්න