අල්කුර්ආනයේ ඉතිහාසය 07 – ආරම්භයේ පටන් සංශෝධනයන් නොවී පැවතීම
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) ආගමික මූලාශ්‍රයක් එහි මුල් භාෂාවෙන් පැවතීමත්, එම මුල් භාෂාව සමාජ ව්‍යවහාරයේ පැවතීමත් පිලිබදව මීට පෙර ලිපි තුලින් සාකච්චා කලෙමු. එසේම කිසියම් දහමක දර්ශනයක ඉගෙන්වීමක් ආරම්භයේ පටන් සංශෝධනය නොවී පැවතීමත් එම දහමේ වලංගුභාවයට සෘජුවම බලපාන ප්‍රධාන සාධකයක්. නමුත් ඉස්ලාම් දහම හැර […]