කාලීන පුවත් විමසුම සියළු ලිපි

මුස්ලිම් ජනගහනය ඇත්ත හා බොරුව

මෙහි පහතින් ඉදිරිපත් කරන ලිපිය විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අප රටේ ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පතට 2014/06/15 දින ඉදිරිපත් කර තිබූ ලිපියකි. වෛද්‍ය වෘත්තිය මිනිසාගේ පෞද්ගලික සහ පවුල් සංස්ථාව සමග අතිශයින්ම සමීප වූවෘත්තියකි. රජය මගින් සපයනු ලබන සෞඛ්‍ය සේවාව තුළ තමන්ට කැමති වෛද්‍යවරයාතෝරාගෙන ප‍්‍රතිකාර ගැනීමට අවස්ථාවක් නොලැබේ. රජයේ ප‍්‍රතිපත්තිය වන්නේ දජාති, ආගම් භේදයකින් […]

බ්ලොග් විමසුම මාංශ ආහාරය සියළු ලිපි

මස් කන අයගේ කට ගඳයි ද?

අප රටේ ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පතේ පසුගිය 2014/06/08 දින පලවී තිබූ සංවාදාත්මක ලිපියක් කියවීමෙන් අනතුරුව එම සංවාදයට සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා පිලිබදව හා එතුමාණන්ගේ විද්වත් අදහස් තවදුරටත් කියවීමේ අදහසින් එවැනි ලිපි සොයා අන්තර්ජාලය තුල සැරි සැරුවෙමි. එහිදී තවත් සංවාදාත්මක ලිපියක් කියවීමට හැකි වූ අතර එහි මාතෘකාව වූයේ ‘මස් කන අයගේ […]

පුවත් විමසුම මාංශ ආහාරය සියළු ලිපි

දියුණු ළමා පරපුරකට මාංශ අනුභව අවශ්‍යයි.

අද දින යහමඟ අඩවිය තුලින් අවදානය යොමු කරන්නේ අප රටේ ජනප්‍රිය ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පත පසුගිය දිනක ඉදිරිපත් කල ලිපියක් සම්බන්ධවයි. 2014 ජූනි 08 ඉරිදා දින ‘දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම්, මාංශ අනුභව කළ යුතුයි’ යන මැයෙන් පල වී තිබූ එම ලිපිය අප රටේ ජනප්‍රිය එසේම විශේෂඥ වෛද්‍යවරයෙකු වන ආරියසේන යූ ගමගේ මහතා සමඟ […]