බ්ලොග් විමසුම මාංශ ආහාරය සියළු ලිපි

මස් කන අයගේ කට ගඳයි ද?

අප රටේ ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පතේ පසුගිය 2014/06/08 දින පලවී තිබූ සංවාදාත්මක ලිපියක් කියවීමෙන් අනතුරුව එම සංවාදයට සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා පිලිබදව හා එතුමාණන්ගේ විද්වත් අදහස් තවදුරටත් කියවීමේ අදහසින් එවැනි ලිපි සොයා අන්තර්ජාලය තුල සැරි සැරුවෙමි. එහිදී තවත් සංවාදාත්මක ලිපියක් කියවීමට හැකි වූ අතර එහි මාතෘකාව වූයේ ‘මස් කන අයගේ […]

පුවත් විමසුම මාංශ ආහාරය සියළු ලිපි

දියුණු ළමා පරපුරකට මාංශ අනුභව අවශ්‍යයි.

අද දින යහමඟ අඩවිය තුලින් අවදානය යොමු කරන්නේ අප රටේ ජනප්‍රිය ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පත පසුගිය දිනක ඉදිරිපත් කල ලිපියක් සම්බන්ධවයි. 2014 ජූනි 08 ඉරිදා දින ‘දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම්, මාංශ අනුභව කළ යුතුයි’ යන මැයෙන් පල වී තිබූ එම ලිපිය අප රටේ ජනප්‍රිය එසේම විශේෂඥ වෛද්‍යවරයෙකු වන ආරියසේන යූ ගමගේ මහතා සමඟ […]

ඉස්ලාමීය විමසුම් සියළු ලිපි

රැකියාවක මහිමය – ඉස්ලාමීය විමසුමක්

මේ මිහිමත වෙසෙන මිනිසා දිනපතා දවස අරඹන්නේ අවශ්‍යතා රාශියක් පොදි බැදගෙනය. අතීතයේ ‘ආහාර’ නම් අවශ්‍යතාවයට පමණක් සීමා වූ මිනිසා අද වනවිට ‘ඇඳුම්’ හා ‘නිවාස’ යන අවශ්‍යතාවයන් පසුකරමින් තවත් අවශ්‍යතා රාශියකට මැදී වී ජීවත් වෙමින් සිටී. ඒ අනුව නූතන මිනිසා සම්ප්‍රදායක ආහාර, ඇදුම් හා නිවාස යන මූලික අවශ්‍යතාවයන් තුල තවදුරටත් කොටු කල නොහැක. ලෞකික වශයෙන් මේ […]

ඉස්ලාමීය විමසුම් මාංශ ආහාරය සහජීවනය සියළු ලිපි හදීස්

මාංශ ආහාර – ඉස්ලාමීය විමසුමක්

වර්තමාන ලොව සැලකූ විට ආහාර සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් දක්නට ලැබේ. ඒ මාංශ ප්‍රතිපත්ති හා නිර්මාංශ ප්‍රතිපත්ති යනාදී වශයෙනි. ජාත්‍යන්තරය තුල මෙවැනි ප්‍රතිපත්ති දෙකක් සම්ප්‍රදායික ලෙස ක්‍රියාත්මක වුවද එය ශ්‍රී ලාංකීය සමාජය තුල උණූසුම් මාතෘකාවන් කිහිපය අතුරින් එකකි. මේ හේතුව නිසාම එම විෂය සම්බන්ධයෙන් විටින් විට විවිධ වූ මාතෘකාවන් ඔස්සේ විවිධ ලිපි යහමඟ අඩවිය තුල […]