කාලීන ජාතිවාදීය බුද්ධිමත් විමසුමට සියළු ලිපි හලාල් සහතිකය

ජාතිවාදී සේනාවේ අවසාන ඉලක්කය කුමක්ද?

අද අප රට තුල උණුසුම් මාතෘකාවක් බවට ‘හලාල් සහතිකය’ පත්ව තිබෙන ආකාරය මා අමුතුවෙන් මෙහි පැහැදිලි කිරීමට අවශය නොවන තරමට ම දැන් ඔබ දැනුවත් ඇතැයි සිතමි. කෙසේ වෙතත් මේ විෂය පිලිබදව ඔබ තවදුරටත් කිසියම් අවබෝධයක් දැනුමක් ලබාගැනීමට අපෙක්ෂා කරන්නේ නම්, මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ඇති ‘හලාල් පිලිබදව ඇත්ත නැත්ත‘ යන ලිපිය ඒ සදහා ඔබට […]