කාලීන සියළු ලිපි

ලොව විශාලතම සිර කඳවුරට ඔබේ දායකත්වය – පලස්තීනය පිලිබදව විමසුමක්.

මෙහි ඉදිරිපත් කොට ඇති පිංතූර දෙස විමසිලිමත්ව බලන්න. එහි ඇති වෙළද භාණ්ඩ මොහොතක් හොදින් නිරීක්ෂණය කරන්න. ඒ තුල ඔබ ප්‍රිය කරන කෑම, බීම, සුවඳ විලවුන්, ඇදුම්, උපකරණ… කොතරම් නම් තිබෙනවාද?. ඒ අතුරින් කීයෙන් කීයක් ඔබේ දෛනික දිවිය තුල අත්‍යඅවශ්‍ය භාණ්ඩ වී තිබෙනවාද?. එය ඔබේ ජීවිතයට කොතරම් බැදී පවතිනවාද?. කොකා-කෝලා, ස්ප්‍රයිට්, සෙවනප් හා KFC නොමැති කෑමවේලක් […]

කාලීන ජාතිවාදීය සියළු ලිපි

ශ්‍රී ලාංකිකයෙකු ඇසින් වත්මන් පලස්තීනය පිලිබදව විමසුමක්

ඉස්ලාමීය ලෝකය මේ දැන් පසුකරමින් සිටින්නේ දැඩි කම්පාවන් හා අවාසනාවන්ත සිද්ධීන් ගණනාවක් ලඟා කරදුන් කාල වකවානුවකි. ඉතා පැහැදිලි ලෙස ජාත්‍යන්ත‍රයෙත් ජාතිකකලයෙත් සැලසුම් සහගත ලෙස මුස්ලීම් ජනතාව අවාසනාවන්ත ඉසව්වකට තල්ලු කරමින් සිටින වකවානුවකි. එයට ලොවපුරා නිදසුන් ගණනාවක් ඉදිරිපත් කිරීමට වුවද හැකියාව ඇත. නමුත් ලෝක සිදුවීමන් පිලිබදව සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා මෙය නිදසුන් නොමැතිව වුවද සරලව […]

ජාතිවාදීය පුවත් විමසුම සියළු ලිපි

බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

(මෙම ලිපිය 2014/4/27 ඉරිදා දින ‘රාවය’ පුවත්පතේ ‘හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ්‍රායිල බුද්ධිය’ යන මාතෘකාවෙන් පලවූ ලිපියෙහි කොටසකි. සම්පූර්ණ ලිපිය පහලින් ඇති link මඟින් කියවන්න) …වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ්‍රායිලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, 969 ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ […]