ඉස්ලාමීය විමසුම් මුහම්මද් නබි තුමා වක්තෘවරුන් සමයාන්තර සියළු ලිපි

මුහම්මද් තුමා අවසාන වක්තෘවරයාණන්ද?

මිනිස් වර්ගයාගේ ආරම්භය පටන් ඔවුන් හට යහමඟ ගැන්වීම සදහා දෙවියන් විසින් කලින් කලට දේව වක්තෘවරුන් (නබිවරුන්) මේ පොළොව මත තෝරා පත්කලා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ආරම්භ මිනිසා වන ආදම්ගේ පටන් සෑම ජන සමාජයකටම දේව වක්තෘවරුන් යැවූ බව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමයි. ඒ අනුව ලක්ෂයකටත් අධික වක්තෘවරුන් මේ පොළොව මත දේව නියෝජිතයන් ලෙස කලින් කලට තෝරා පත්කොට […]

ඉතිහාසය කාලීන කිතුණු දහම ගවේෂණ වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන් සමයාන්තර සියළු ලිපි

යේසුස් වහන්සේ ඔබ කැදවයි

සමස්ථ කිතුණු ලෝකයම නත්තල සමරණ මේ ‍මොහොතේ යහමග අඩවිය හරහා බයිබල් වාක්‍ය කිහිපයක් කිතුණු සමාජයේ බුද්ධිමත් අවදානය පිණිස ගෙන එන්නට අදහස් කරමි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් මරියම් ගේ පුත් යේසුස් තුමාණන්ට ගරු කරන්න‍ා සේම ඉස්ලාමීය ලෝකයේ අපි ද එතුමාණන්ට ඉමහත් ගරුත්වයක් දක්වන්නෙමු. කිතුණු ලොව යේසුස් වහන්සේ නමින් හදුන්වන මරියම්ගේ පුත් ඊසා (අලෛ) තුමාණන් […]