ළමා අයිතීන් හා ඉස්ලාම් – යහපත් ජාතකයක් හිමිකරදීම

නීත්‍යානුකූල විවාහයකින් ඇති වන බැදීමක් තුලින දරුවන් බිහිකිරීම එම දරුවාට ලබා දියයුතු අයිතියක් යන්න ඉස්ලාම් හි ඉගෙන්වීමයි. එසේම එම දරුවා පෝෂණය කිරීම ද මාපියන්ගේ වගකීම වන අතර දිළිදු වේවි යන බියෙන් දරුවන් ඝාතනය නොකලයුතු යන්නත් ඉස්ලාම් දහම නොඋපන් දරුවන් වෙනුවෙන් යෝජනා කරන අයිතියයි.

මහා පිපුරුම හා විශ්වයේ උපත

විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් යටතේ ‘මහා පිපුරුම හා විශ්වයේ උපත’ යන්න අද සාකච්චාවට ගැනීමට අදහස් කරමි. මීට පෙර ලිපියේ එනම්, ‘මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය‘ යටතේ තරමක් දුරකට සාකච්චා කොට තවදුරටත් සාකච්චා කිරීමේ පොරොන්දුව මත නතර කල අනුමාතෘකා කිහිපයක් මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් […]

මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය

‘යහමඟ’ අඩවිය තුල අවස්ථා ගණනාවක දී විශ්වය, එහි උපත හා ග්‍රහ වස්තූන්වල චලිතය පිලිබදව විවිධ පැති ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. එහි තවත් පියවරක් ලෙස විශ්වයේ විකාශනය හා ක්‍රියාකාරීත්වය සමඟ බැඳි ලොව ප්‍රකට විද්‍යාත්මක මතවාදයන් කිහිපයක් ද සැලකිල්ලට ගෙන තවදුරටත් මේ ගැන කරුණු සාකච්චා කිරීමට මෙහි අදහස් කලෙමි. ඒ අනුව මෙම විෂය තුල මූලික කාරණය […]

උපවාසය කවුරුන් සදහාද?

ඉස්ලාම්, මුස්ලීම් ජනතාව සදහා අන කරන උපවාසය දකින සමහරක් මුස්ලීම් නොවන ජනතාව ඉස්ලාම් දහම කෙරෙහි වැරදි අවබෝධයක් ඇති කරගන්නා ට හේතූ වී ඇත. ඉස්ලාමීය ඉගෙන්වීම් පිලිබදව නිසි අවබෝධයක් නැති ඔවුන් සිතන්නේ මෙම උපවාසය කුඩා දරැවන්, වයෝවෘද්ධ පිරිස්, රෝගීන්… යනාදී සියළු දෙන අනිවාර්‍ය කරමින් ඔවුන් විවිධ වූ අපහසුතාවයන්ට පත්කරන බවයි. මේ හේතුව නිසා මෙම කාරණය පිලිබදව […]