මුස්ලීම් හා සම්ප්රදායක මුස්ලීම්
පසුගිය පාස්කු 21 ප්‍රහාරයෙන් පසු වර්ථමාන මුස්ලීම් සමාජය තුල ‘අපි නම් සම්ප්රදායක මුස්ලීම්’ යන්න නිතර නිතර අසන්නට ලැබේ. මේ ප්‍රකාශය දකින සෑම විටම මා තුල මතුවන පැනය වන්නේ ‘මොවුන් කවර සම්ප්රදායක් අනුගමනය කරන මුස්ලීම්වරුන් ද? යන්නයි. මේ රටේ මුස්ලීම් විරෝධී ජාතිවාදී ව්‍යාපාර කරලියට එනවාත් සමඟ මේ ‘සම්ප්‍රදායික මුස්ලීම්’ සංකල්පය ද කරලියට එන ලදී. (මේ පිලිබදව […]