දහම තුල බෙදීම් පුවත් විමසුම සියළු ලිපි

බැටළු හම පොරොවාගත් නිකායවාදීන්

පසුගිය දිනක අප රටේ එක්තරා මාධ්‍යයක් තුලින් ‘ගාලු දිස්ත්‍රික්කයේ ඉස්ලාම් ආගමික පූජකවරුන් පිරිසක් කථානායකවරයා හමුවී මුස්ලීම් අන්තවාදී කණ්ඩායම් පිලිබදව කරුණු ඉදිරිපත් කරන ලදී” යනුවෙන් පුවතක් දුටුවෙමි. මෙම පුවත එය ඉදිරිපත් කරපු මාධ්‍යයට හා මුස්ලීම් නොවන සමාජයට ප්‍රබල පුවතක් වූවාට ‘ඔවුන් කවූරුන්ද?, එහි ඔවුන්ගේ පටු අරමුණ කුමක්ද?’ යනාදිය කරුණු හොදින් දන්නා මුස්ලීම් සමාජයට මෙය එතරම් වැදගත් […]

දහම තුල බෙදීම් සියළු ලිපි

ඉස්ලාම් හා ආගමික සංවිධාන (නොහොත් කල්ලිවාදය)

යහමග අඩවිය තුල ඉහත විෂය අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇත. නමුත් දිනෙන් දින මුස්ලීම් සමාජය තුල බිහිවන ආගමික සංවිධාන (නොහොත් කල්ලි) දෙස බලන විටත්, එම කල්ලීන් අතර සිදුවන අරගල දකිනවිටත් මෙම විෂය තවදුරටත් සමාජය තුල සාකච්චා කිරීමේ අවශ්‍යතාවය මතුවී පෙනේ. අද මුස්ලීම් සමාජය තුල ඇති ආගමික සංවිධාන (නොහොත් කල්ලි) කොතරම් සමාජය තුල ඔඩුදුවා ඇද්ද යන්න […]

කාලීන දහම තුල බෙදීම් මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 2 වන කොටස

වර්ථමානයේ අප රට තුල සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන, මුස්ලීම් සමාජය භේද කොට ඒ තුලින් පටු වාසි ලබාගැනීමට කටයුතු කරන,  ඊනියා ඉස්ලාමීය ආගමික සංවිධාන ගණනාවක් පිලිබදව මීට පෙර ‘මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය – 1 වන කොටස’ යන ලිපිය තුලින් ඉඟියක් ඉදිරිපත් කල අතර ඔවුන්ගේ මුලික ලක්ෂණ කිහිපයක් එනම්, දහම් ප්‍රචාරය නමින් පුද්ගල විවේචනයේ යෙදීසිටීම, […]

කාලීන දහම තුල බෙදීම් මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් සමාජය භේද කරන නූතන කල්ලිවාදය -1 වන කොටස

අද ‘යහමඟ‘ අඩවිය තුලින් සාකච්චා කිරීමට යන්නේ කාලීන වශයෙන් මුස්ලීම් සමාජයට ඉතා වැදගත් වූ මාතෘකාවක් පිලිබදවයි. ඒ මීට වසර 1400 කට පෙර මිහිමත ස්ථාපනය වූ ‘මුස්ලීම් උම්මාවට‘ අද අත්ව ඇති ඉරණම කුමක්ද? යන්න පිලිබදවයි.  එදා අවනීතිය හා අමනුෂ්‍යත්වය පමණක්ම රජකල නොදියුණු මෙන්ම විකෘති මානසිකත්වයන් යුතුව සීසීකඩව පැවතී සමාජයක් හමුවේ මුහම්මද් (සල්) තුමාණන්ට දහම් ප්‍රචාරය කරන්නට […]