ඉස්ලාමීය විමසුම් දෙවියන් දේව පූස්තකයන් දේව විශ්වාසය දේවදුතයන් පෙර නියමයන් වක්තෘ හෙවත් නබිවරු වක්තෘවරුන් විනිශ්චය දිනය ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි
ඉස්ලාමීය ප්රතිපත්ති විග්රහය
අසීමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ටමය සියලු ප්රශංසා ගොඩනැගිල්ලක ශක්තිමත් බව රඳා පවතින්නේ එහි අත්තිවාරම මත ය. ගොඩනැගිල්ල ශක්තිමත් වන්නේ අත්තිවාරම ශක්තිමත් නම් පමණි. අත්තිවාරම හොඳ නැත්නම් එම ගොඩනැගිල්ල කඩා බිඳ වැටෙනු ඇත. ඉස්ලාම්හි අත්තිවාරම එහි ඒක දේව ප්රතිපත්තියයි. මෙම ඒක දේව ප්රතිපත්තිය නිවැරදි වුයේ නම් පමණි, අනිකුත් කටයුතු හා නැමදුම් දෙවි විසින් පිළිගනු ලබන්නේ. ඒක […]