ප්‍රාර්ථනා යාවත්කාලීන ලිපි සියළු ලිපි

දෛනික ප්‍රාර්ථනා – ඇස් වහ උවදුරින් ළමුන්ට ආරක්ෂාව

“අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති, මින් කුල්ලි ෂයිතානින් වහාම්මතින් වමින් කුල්ලි අයිනින් ලාම්මා” أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّةِ، مِنْ كُلِّ شَيْطَانٍ وَهَامَّةٍ، وَمِنْ كُلِّ عَيْنٍ لاَمَّةٍ අර්ථය – අල්ලාහ්ගේ පරිපූර්ණ වූ ( සුවය ලැබෙන) වදන් මගින් සියළු ෂයිතාන්වරුන්ගේ හා විෂකූර සතුන්‍ගෙන් ද, නරක චේතනාවෙන් බලන ( ඊර්ෂියාකාර) ඇස්වලින්ද ආරක්ෂාව පතමි.