ජාතිවාදීය මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් අපේ ප්‍රතිපදාව

රටේ ලෝකේ ඉස්ලාමයට එරෙහිව දියත් වෙමින් තිබෙන ක්‍රියාදාමයන් හමුවේ මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් හා ස්ථාවරයන් කෙබඳු වියයුතු ද? මෙය අද අනිවාර්‍යයෙන්ම සංවාදයට ගතයුතු කාලීන මාතෘකාවක් වී ඇත. විශේෂයෙන් මෑතක සිට ශ්‍රී ලාංකීය සමාජය තුල ගොඩනැඟෙමින් තිබෙන තත්වයන් හා ඒ හමුවේ සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මෙවන් මාතෘකාවක් මුස්ලීම් සමාජය හමුවේ සාකච්චාවට ගැනීම දැවෙන අවශ්‍යතාවයක් ද […]

ජාතිවාදීය ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

මුස්ලීම්වරුන්ට එරෙහි කුමන්ත්‍රණ – කුර්ආනීය විමසුමක්

අද ලොවපුරා බැලූ බැලූ තැන නොඅඩුව දක්නට ලැබෙන දෙයක් වේ නම්, ඒ ‘කුමන්ත්‍රණ’ යන්නයි. පුද්ගලික, සංවිධානාත්මක, දේශපාලනික, ආගම්වාදී, ජාතිවාදී… යනාදී ලෙස සෑම සියළු ක්ෂේත්‍රයක් තුල ම මෙම කුමන්ත්‍රණය අඩු වැඩි වශයෙන් දක්නට ඇත. විශේෂයෙන් වර්ථමාන අප රටේ සමාජ තත්වය සැලකූවිට ජාතිවාදී, ආගම්වාදී හා දේශපාලනික යනාදී අංශ තුන තුල මෙම ‘කුමන්ත්‍රණයේ’ සීඝ්‍ර වර්ධනයක් හා ඒවා එකින් […]

දේශපාලන සියළු ලිපි

ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?

ශ්‍රී ලාංකීය බස්නාහිර-දකුණ දෙපළාත් ජනතාව අතේ රජය අභියෝගයක් භාර කොට ඇත. ඒ 2014/03/29 දින පවත් වන පළාත් සභා ඡන්දයෙන් ඉදිරියට පළාත් පාලන කටයුතු සදහා එනම්, අපගේ හා රටේ දියුණුව සදහා කටයුතු කරන පාලකයන් තෝරා පත්කර ගැනීමේ අභියෝගයයි. ඒ අභියෝගය භාරගැනීමට තව දින 03 ක් පමණක් ඉතිරිව තිබියදී ‘යහමඟ’ හරහා ‘ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?’ […]

ජාතිවාදීය සියළු ලිපි

ජාතිවාදය යලි හිසඔසවයි !

විශ්වාසවන්තයණි!, අල්ලාහ් (දෙවි)ට අවනත වී, සාධාර්ණය වෙනුවෙන් සාක්ෂිකරුවන් වන්න!, එක් සමාජයක් කෙරෙහි පවතින නොසතුට, නුඹලා (ඔවුන් හට) සාධාර්ණයක් නොකරන්න උනන්දු නොකරත්වා!, සාධාර්ණ වන්න!, එය තමා දේව අවනැතියට ඉතා සමීප (ක්‍රමවේදය) වන්නේ. අල්ලාහ් (දෙවි)ට බියවන්න!, අල්ලාහ් (දෙවි) නුඹලා කරන සියල්ල හොදින් දන්නේය (ශුද්ධ වූ කුර්ආනය 5-8)… යන මෙම ශුද්ධ වූ වාක්‍යය පෙරදැරි කරගෙන අද ‘යහමඟ‘ අඩවිය […]