කාලීන සියළු ලිපි

සර්වප්‍රකාරයෙන්ම ඔහු අපට ප්‍රමාණවත්

මුස්ලීම් ජනයාට එරෙහි ජාතිවාදී කුමණ්ත්‍රන යන්න ශ්‍රී ලාංකීය අපට අළුත් කාරණයක් නොවේ. විශේෂයෙන් පසුගිය දශකය දෙස හැරී බලන විට මේ රට තුල ජාතිවාදී ප්‍රහාර, කුමණ්ත්‍රන, ව්‍යාපාර නොඅඩුව දක්නට ලැබුණි. පසුගිය වසර දෙක තුනක එහි අඩුවක් තිබුණත් නැවතත් ඒ අතීත අඳුරු යුගයේ සෙවනැලි නැවත මතුවෙමින් ඇත. විශේෂයෙන් රාජපක්ෂ ජනාධීපති පාලන සමයේ මේ ජාතිවාදී ව්‍යාපාර ජාතිවාදය අගයන […]

කාලීන සංවාද සියළු ලිපි

අවනතව ඉවසීමෙන් කටයුතු කරමු

ලොව පුරා මුස්ලීම්වරුන් ජීවත් වන කුමණ භූමිය සැලකුව ද ඒ සියළු තැන් හි මුස්ලීම්වරුන් ගෙවමින් සිටින්නේ භීතියෙන් පිරි අවාසනාවන්ත ජීවිතයකි. තවත් සරලව පවසන්නේ නම්, මුස්ලීම්වරුන්ට ලෝකයා දායාද කොට ඇත්තේ අනාගතය පිලිබදව වූ අවිනිශ්චිත තත්වයකි. එය අද ලොවපුරා අතිබහුතරයක් මුස්ලීම්වරුන් වෙසෙන ‘ඉස්ලාමීය රාජ්‍යයන්‘ යයි කියාගන්නා රාජ්‍යයන් පටන් සුළුතරයක් වෙසෙන අප වැනි රටවල් දක්වා එහි වෙනසක් නැත. […]

ජාතිවාදීය මුස්ලීම් අවදානයට සියළු ලිපි

මුස්ලීම් අපේ ප්‍රතිපදාව

රටේ ලෝකේ ඉස්ලාමයට එරෙහිව දියත් වෙමින් තිබෙන ක්‍රියාදාමයන් හමුවේ මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් හා ස්ථාවරයන් කෙබඳු වියයුතු ද? මෙය අද අනිවාර්‍යයෙන්ම සංවාදයට ගතයුතු කාලීන මාතෘකාවක් වී ඇත. විශේෂයෙන් මෑතක සිට ශ්‍රී ලාංකීය සමාජය තුල ගොඩනැඟෙමින් තිබෙන තත්වයන් හා ඒ හමුවේ සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියා කලාපය දෙස බලන විට මෙවන් මාතෘකාවක් මුස්ලීම් සමාජය හමුවේ සාකච්චාවට ගැනීම දැවෙන අවශ්‍යතාවයක් ද […]

ජාතිවාදීය ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

මුස්ලීම්වරුන්ට එරෙහි කුමන්ත්‍රණ – කුර්ආනීය විමසුමක්

අද ලොවපුරා බැලූ බැලූ තැන නොඅඩුව දක්නට ලැබෙන දෙයක් වේ නම්, ඒ ‘කුමන්ත්‍රණ’ යන්නයි. පුද්ගලික, සංවිධානාත්මක, දේශපාලනික, ආගම්වාදී, ජාතිවාදී… යනාදී ලෙස සෑම සියළු ක්ෂේත්‍රයක් තුල ම මෙම කුමන්ත්‍රණය අඩු වැඩි වශයෙන් දක්නට ඇත. විශේෂයෙන් වර්ථමාන අප රටේ සමාජ තත්වය සැලකූවිට ජාතිවාදී, ආගම්වාදී හා දේශපාලනික යනාදී අංශ තුන තුල මෙම ‘කුමන්ත්‍රණයේ’ සීඝ්‍ර වර්ධනයක් හා ඒවා එකින් […]