ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

අල්කුර්ආනයේ ඉතිහාසය 01 – අල්කුර්ආනය හැදින්වීමක්

(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මෙහි ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණය නම්, අල්කුර්ආනය යනු ‘අහසින් පොළවට පතිත වූ පුස්තකයක් නොවේ’ යන්නයි. සමහක් පිරිස් එලෙස පවසන අවස්ථාවන් මා දැක ඇත්තෙමි. එය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි. මෙම අල්කුර්ආනය ප්‍රකාශ වන්නේ ජිබ්රීල් (අලෛ) නම් (බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) දේවදූතයාණන් මඟිනි. […]

ඉතිහාසය කාලීන ගවේෂණ සියළු ලිපි

රෝම අධිරාජ්‍ය සහ පහත්ම පොළොව

සත්වන සියවසෙහි ආරම්භයේදී ලොව තිබූ මහා අධිරාජ්‍යයන් දෙකකි, ඒ “රෝම“ (බයිසාන්දියානු) අධිරාජ්‍ය හා “පර්සියානු“ අධිරාජ්‍යය. ක්‍රි.ව. 613 -614 කාල වකවානුවේ මෙම අධිරාජ්‍ය දෙක විශාල යුදයක පැටලුනි. එහි ප්‍රතිලපය වූයේ රොම අධිරාජ්‍ය පරාජයට පත්කොට පර්සියානුවන් ජය ලැබීමයි. එහිදී (“රෝම“ අධිරාජ්‍යයට අයත්) ඩමස්කසය හා ජෙරුසලම පර්සියානුවන් අතට පත් විය. ශුද්ධ වූ කුර්ආනයේ (“රෝමය“ නැමැති) 30 වන පරිච්චේදයේ […]

ඉතිහාසය බ්ලොග් විමසුම ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ලොව පැරණිම කුරානය එංගලන්තයෙන්

ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් සොයා ගනියි. රේඩියෝ කාබන් විකිරණ යොදා ගනිමින් කළ කාලය නිර්නනය කිරීමේ පරික්ෂාවකට පසු මෙම කුරාන ලේඛනය වසර එක්දහස් තුන්සිය හැත්තෑවකට වඩා පැරණි බව සොයා ගෙන තිබේ. බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ පැරණි ලේඛන අතර මෙම ශූද්ධ වූ කුරානය සියවසකටත් වැඩි කාලයක් සැඟව ගොස් තිබිණ. එතරම් කාලයකට පසු එම […]

විද්‍යාව සියළු ලිපි සුවිශේෂී දින

මුල් පෘථිවිය මත වැටුනු යකඩ වැසි

ආගමක්, දහමක් නම් ඒ තුල කථා කලයුත්තේ එහි විශ්වාසයන් කෙබඳු වියයුතුද?, එහි ඇදහිලි කවර ආකාරයක් ගතයුතුද? වැනි කරුණු මිස එයින් පරිභාහිර කරුණු නොවන බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. මේ හේතුව නිසාම ලොව බොහෝ ආගම්, එහි ඉගෙන්වීමන්වලට පරිභාහාර කරුණු කථා කිරීමට උනන්දුවක් නොදක්වයි. විශේෂයෙන් විද්‍යාව පිලිබදව කථා කිරීමට බොහෝ ආගම් මැලිකමක් දක්වයි. මන්ද නූතන විද්‍යාව වර්ථමාන ආගම් […]

දෙවියන් දේව පූස්තකයන් දේවදුතයන් පෙර නියමයන් වක්තෘවරුන් විනිශ්චය දිනය සියළු ලිපි

ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය

මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]

ජාතිවාදීය මුස්ලීම් අවදානයට විවේචන ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ඔවුන් සූදානම්, ඔබ සූදානම් ද ?

ඉස්ලාම් දහමට අනුව මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ පුස්තකය නොහොත් දිව්‍ය පුස්තකය වන්නේ ‘අල්-කුර්ආනය’යි. මෙය මුස්ලීම්වරුන්ගේ පිලිගැනීමට අනුව දිව්‍යමය අනපනත් හා නීතිරීති අන්තර්ගත ශුද්ධ වූ ග්‍රන්ථයකි. මෙය ලොවපුරා වෙසෙන මුස්ලීම්වරුන් දැඩි ගෞරවයෙන් හා භක්තියෙන් ආරක්ෂා කරන පාරායනය කරන ග්‍රන්ථයකි. මුස්ලීම් සමාජයේ තිබෙන මේ ගෞරවය හා ආකර්ශණය නිසාම ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් මුස්ලීම් සමාජය රිදවීමටත්, ඉස්ලාම් දහම අපහස […]

ඉස්ලාමීය විමසුම් සියළු ලිපි සුවිශේෂී දින

ලෝක සරණාගත දිනය – ඉස්ලාමීය විමසුමක්

ලොව සිදුවූ හා සිදුවෙමින් තිබෙන නොයෙක් සිදුවීමන් පදනම් කරගෙන ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත්වීම අද ලෝක සම්ප්‍රදායක් වී ඇත. එවැනි සුවිශේෂි දින කිහිපයක් පිලිබදව විටින් විට යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ද ඇත. අද දිනයේ ද යහමඟ අඩවිය තුල සාකච්චා කරන්නේ එවැනි වූ තවත් සුවිශේෂි දිනයක් පිලිබදවයි. ඒ ‘ජාත්‍යන්තර සරණාගත දිනය‘ නම් දිනය පිලිබදවයි. […]

ඉස්ලාමීය විමසුම් විද්‍යාව සියළු ලිපි

වැස්ස – කුර්ආනීය විමසුමක්

‘වැස්ස’ අපේ රටේ මේ දිනවල උණුසුම් මාතෘකාවක් වී ඇත. රටපුරා පවතින කාළගුණික කැලඹීමත්, විවිධ ප්‍රදේශවල වැස්ස නිසා සිදු වූ ජීවිත හානිය හා දේපල හානියත්, මේ නිසාම රටේ නිර්මාණය වී ඇති ආපදා තත්වයත් මෙයට ප්‍රධාන හේතුවයි. වැස්සත් සමඟ ඇති වී තිබෙන මේ හදිසි තත්වය තුල අසරණ වී සිටින පොදු ජනතාව වෙනුවෙන් බොහෝ කාර්‍යභාරයන් හා වගකීමන් සමස්ථ […]

විද්‍යාව සියළු ලිපි

මහා පිපුරුම හා විශ්වයේ උපත

විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් යටතේ ‘මහා පිපුරුම හා විශ්වයේ උපත’ යන්න අද සාකච්චාවට ගැනීමට අදහස් කරමි. මීට පෙර ලිපියේ එනම්, ‘මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය‘ යටතේ තරමක් දුරකට සාකච්චා කොට තවදුරටත් සාකච්චා කිරීමේ පොරොන්දුව මත නතර කල අනුමාතෘකා කිහිපයක් මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් […]