ජාතිවාදීය ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

මුස්ලීම්වරුන්ට එරෙහි කුමන්ත්‍රණ – කුර්ආනීය විමසුමක්

අද ලොවපුරා බැලූ බැලූ තැන නොඅඩුව දක්නට ලැබෙන දෙයක් වේ නම්, ඒ ‘කුමන්ත්‍රණ’ යන්නයි. පුද්ගලික, සංවිධානාත්මක, දේශපාලනික, ආගම්වාදී, ජාතිවාදී… යනාදී ලෙස සෑම සියළු ක්ෂේත්‍රයක් තුල ම මෙම කුමන්ත්‍රණය අඩු වැඩි වශයෙන් දක්නට ඇත. විශේෂයෙන් වර්ථමාන අප රටේ සමාජ තත්වය සැලකූවිට ජාතිවාදී, ආගම්වාදී හා දේශපාලනික යනාදී අංශ තුන තුල මෙම ‘කුමන්ත්‍රණයේ’ සීඝ්‍ර වර්ධනයක් හා ඒවා එකින් […]

ආගමික නීති ඉස්ලාමීය විමසුම් ඕඩියෝ ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය (mp3)

‘ඉස්ලාම්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ සිත් තුල මැවෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් හා ඉස්ලාමයට එරෙහිව ලොවපුරා දියත් වන මිත්‍යා මතවාදයන් රාශියක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහමට උරුමකම් කියන මුස්ලීම් සමාජය මෑතක් වනතුරු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන සහෝදර ජනතාවට කියන්න උත්සාහ නොකිරීම හා ඉස්ලාම් […]

ගවේෂණ දෙවියන් දේව වාදය දේව විශ්වාසය විද්‍යාව ශුද්ධ වු කුර්ආන් සමයාන්තර සියළු ලිපි

බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය

වර්ථමාන සමාජයේ මිනිසුන් අතර විවිධ ආකාරයේ විශ්වාසයන් පදනම් කරගත් දහමන් (ආගම්) හා දර්ශනයන් බොහෝමයක් දක්නට ලැබේ. මේවා දේව නියෝගයක් එසේත් නොවේ නම් යම් ශාස්තෘවරයෙකුගේ සුවිශේෂිත ඥානයක් පදනම් කරගත් ඒවා බවට ද පැවසේ. කෙසේ වෙතත් මේවා සියල්ල යම් ගුප්ත කාරණයන් පදනම් කරගත් ඒවා යන්නෙ හි කිසිවකුටත් මතබේදයක් නැත. අතීතයේ පටන් මිනිසා ගුප්ත කාරණයන් පිලිබදව දැක්වු කැමැත්ත […]

ඉස්ලාමීය විමසුම් කාලීන ගවේෂණ ත්‍රස්ථවාදය හා ජිහාද් බුද්ධිමත් විමසුමට ශුද්ධ වු කුර්ආන් සමයාන්තර සියළු ලිපි හදීස්

මුස්ලීම් නොවන පිරිස් ඝාතනය කරන්න ඉස්ලාම් අණ කරනවාද?

ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරව එල්ල කරන චෝදනාවන් අතර ශුද්ධ වූ කුර්ආනයේ 9 වන පරිච්ඡේදයේ ඇති 05 වන වාක්‍යය ද එකකි. මෙම වාක්‍යය පදනම් කරගෙන මුස්ලීම් සමාජයට චෝදනා කරන පිරිස් අතර වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජය ද සිටී. පසුගිය දින කිහිපයක විවිධ බ්ලොග් අඩවිවල මෙන්ම යහමඟ අඩවිය තුල ද මෙම වාක්‍යය පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව comments […]

කාලීන ගවේෂණ ත්‍රස්ථවාදය හා ජිහාද් බුද්ධිමත් විමසුමට ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි හදීස්

“ජිහාද්” නමින් ත්‍රස්ථවාදය හා ඉස්ලාමීය ඉගැන්වීම

ජිහාද් හෝ වෙනයම් යුධමය ක්‍රියාදාමයන් සඳහා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට උනන්දු කරනවා ද? මෙම විෂය මීට පෙර ඉදිරිපත් කළ ලිපි තුලද දීර්ඝ ලෙස කථා කළ මාතෘකාවකි. නැවතත් එම කාරණය වෙත වෙනත් කෝණයකින් අවධානය යොමු කලේ නම්, “ජිහාද්” යන වචනය ඇසූ විගස මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසට විශේෂයෙන් තරුණ පිරිසට ඇති වන්නේ නව ජවයකි. මුස්ලීම් නොවන සමාජයට […]

ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ශුද්ධ වූ ග‍්‍රන්ථ හා එහි වලංගුභාවය

මනුෂ්‍යා අතීතයේ පටන් සාමූහිකත්වය පි‍්‍රය කළත් ඔවුන්ගේ අදහස් උදහස් සිතුම් පැතුම් දැනුම මිනුම විවිධ වූ නිසා ඔවුන් අතර විවිධ වූ මතවාදයන් හා මත ගැටළු නිර්මාණය වන්නට විය. මේ නිසා ඔවුන් සඳහා නීතියක, මාර්ගයක හා මගපෙන්වීමක අවශ්‍යතාවය ද සමාජය තුල ඇති විය. ඒ අනුව විවිධ විශ්වාසයන් හා මතවාදයන් පදනම් කරගත් සමාජ සම්ප‍්‍රදායන්, දේව නියෝගයන්, මිත්‍යාමතයන්, මන:කල්පිතයන්, […]