මුස්ලීම් අවදානයට විඩියෝ වෙනත් විශ්වාස සියළු ලිපි

ගලේබණ්ඩා සොහොන් වන්දනය

පසුගිය දිනක යහමඟ පාඨකයෙකු විසින් යහමඟ අඩවියට මෙහි පහත දැන්වෙන වීඩියෝව ලබාදී තිබුණි. ඉස්ලාම් නමින් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල අතුරු සිදුරු නොමැතිව මිත්‍යාවන් පිරී ඇති සමයක විශේෂයෙන් ජනතා අනවබෝධය අවස්ථාවක් කරගෙන මුදල් උපයන පූජකවරුන් සිටින සමාජයක. විශේෂයෙන් පහත ආකාරයේ ක්‍රියාවන් පදනම් කරගෙන මුස්ලීම් නොවන පිරස් විසින් මුස්ලීම් සමාජය නොව ඉස්ලාම් දහම විවේචනයට ලක්වන වකවානුවක. […]