ලෝකය Reset වෙමින් ඇත.

බොහෝ දෙනෙකු තම ජීවිතයේ අරමුණු හා යථාර්තය පිලිගැනීමට පවා සූදානම් නැති තරමට විකෘති වී ඇත. එවන් අවදියකයි මෙම කොරෝනාව මිනිස් බුද්ධීය මේ ආකාරයට අවදි කරන්නේ.

මුස්ලීම් ලෝකය කම්පාකල ශයික් දරුවාගේ දේහයට ගිනිතැබීම

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මේ දරුවාගේ දේහය ආදාහනය කිරීම නිසා දෙවියන් ඉදිරියේ එම දරුවා වරදකරුවකු නොවන බව අපි දනිමු. නමුත් මේ සම්බන්ධයෙන් දෙවියන් ඉදිරියේ ⁣මම,අපි යන සියලුදෙනාම වගඋත්තර බැඳිය යුත්තන් බව අමතක නොකල යුත්තකි. එමනිසා මේ දරුවාගේ මරණය හා එම මරණයට උදාකරදුන් අවාසනාවන්ත ඉරණම අවස්ථාවක් කරගෙන මේ සමාජයේ යහපත හා ආරක්ෂාව උදෙසා කිසියම් සාධනීය පියවරයන් ගැනීම පිලිබදව දැන්වත් මුස්ලීම් සමාජයේ නායකයින් අවදානය යොමු කලයුතුව ඇත.

කොරෝනා ගෝලීය වසංගතයක් දක්වා ගිය ඇයි ?

කොරෝනා – එක් ස්ථානයක වසංගත රෝගයක් බෝවෙමින් තිබෙන බවට ඔබලාට සැලවුයේ නම්, එම ස්ථානය කරා කිසිවිටෙකත් ඔබලා නොයන්න. එසේම ඔබලා සිටින තැනක කිසියම් වසංගත රෝගයක් බෝ වෙමින් තිබෙන බව ඔබට තහවුරු වුයේ නම්, එම ස්ථානයෙන් කිසිවිටෙකත් ඔබලා පලා නොයන්න.

‘කොරෝනා’ පිලිබදව විද්‍යාත්මක විමසුම – 01

සමස්ථ ලෝකයම අද අක්‍රියවීමට පටන්ගෙනය. රට රටවල්වල ආර්ථිකය කඩාවැටෙමින් ඇත. අද වනවිට අප රටේ රුපියලේ අගයද පහල වැටී ඇත. එපමණක් නෙව කොටස් වෙළද පොලවල් ද අක්‍රිය වී ඇත. සියළු පාසැල් වසා දමා ඇත. අනිකුත් කේෂත්‍රයන් තුලද සැලකියයුතු කඩා වැටීමක් දක්නට ඇත. පොදු ජනයා තුල ද මරණ බිය වර්ධනය වෙමින් ඇත.