‘කොරෝනා’ පිලිබදව විද්‍යාත්මක විමසුම – 01
සමස්ථ ලෝකයම අද අක්‍රියවීමට පටන්ගෙනය. රට රටවල්වල ආර්ථිකය කඩාවැටෙමින් ඇත. අද වනවිට අප රටේ රුපියලේ අගයද පහල වැටී ඇත. එපමණක් නෙව කොටස් වෙළද පොලවල් ද අක්‍රිය වී ඇත. සියළු පාසැල් වසා දමා ඇත. අනිකුත් කේෂත්රයන් තුලද සැලකියයුතු කඩා වැටීමක් දක්නට ඇත. පොදු ජනයා තුල ද මරණ බිය වර්ධනය වෙමින් ඇත.