‘ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන්’ ඉතිහාස විමසුමක්
අතීතයේ කිසිදු දිනක නොදැකපු හා නොඇසූ ආකාරයේ ජාතිවාදී ව්‍යාපාරයන් අද අප රට තුල ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. මේ නිර්මාණය වෙමින් පවතින අවාසනාවන්ත තත්වය පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස ලිපි ගණනාවකින්ම කථා කොට ඇති බව ‘යහමඟ‘ පාඨක ඔබ හොදින් දන්නවා ඇතැයි සිතමි. එමනිසා මෙහිදී එවන් ජාතිවාදීන් හෝ ඔවුන්ගේ ව්‍යාපාර පිලිබදව කථා කිරීමට […]