මනුෂ්‍යත්වය අගයන නිදහසක් – නිදහස අර්ථවත් කරමු.
මානවයාගේ මහිමය ඔහු නියෝජනය කරන ජාතිය මත හෝ ඔහු පැවත එන කුලය මත තීරණය වන සාධකයක් නොවේ. ඔහු කොතරම් දුරට මනුෂ්‍යත්වය අගයමින් එයට ගරු කොට ජීවත් වන්නේද ඒ තුල ඔහුගේ මහිමය, ශ්‍රේෂ්ඨත්වය, හැදියාව හා නිදහස තහවුරු වේ. නමුත් අවාසනාවන්ත ලෙස අප රටේ ඉහල සිට පහල දක්වා සෑම සියළු ක්ෂේත්රයක්ම අද මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදය නම් පිලිලය […]