බොදු / ජාතික බල සේනා ගැටුම හා මුස්ලීම් ජනතාව
මේ රටේ නැවත ජාතිවාදී ව්‍යාපාරයන් සක්‍රිය වීම ආරම්භ වී ඇත. ඊට අවශ්‍ය පරිසරය ද දැන් නිර්මාණය වී ඇත. දැඩිවිය ක්‍රියාත්මක වූ ජාතිවාදී ව්‍යාපාරයන් පසුගිය කාලවල හිටී හැටියේ නිහඬවීම පිලිබදව බොහෝ පිරිසකට තිබුණේ විශ්මයක් මෙන්ම කුතුහලයකි. ඒ වගේම සමහරක් දේශපාලඥයින් මේ නිහැඩියාව ආඩම්භරෙන් කථා කල ආකාරයක් ද දක්නට ලැබුණි. නමුත් එදා එලෙස එම ව්‍යාපාරයන් නිහඩවීමට රටේ […]