කාලීන ජාතිවාදීය සියළු ලිපි

සහෝදරත්වයේ දෑත් දිගු කරන්න..!

පසුගිය 2014/06/15 දින බේරුවල, අළුත්ගම හා ඒ අවට ප්‍රදේශවල ජාතීවාදීන් දියත්කල දැඩි ප්‍රහාරයට හා සූරාකෑමට ගොදුරු වී තම ඥාති හිතමිතුරන් අහිමිව, ජීවිත කාලය පුරාවට රුස්කල ධනය හා දේපල අමිහිව, තවදුරටත් අපි ජීවත්වෙලා මොකටද? යයි සිතන තරම් මරණ බියෙන් මුළුගැන්වී සිටින ඒ අසරණ ජනතාවට සමස්ථ මුස්ලීම් සමාජයේ සහෝදරත්වයේ දෑත් දිගු වියයුතුව ඇත. සියල්ල අහිමිව හුදෙකලාව සිටින […]