බුදු බණට හීලෑ නොවුන යක්කු අත්අඩංගුවට !
මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍ර දේශවල මුස්ලීම් ප්‍රජාව, ඔවුන්ගේ දේපල හා මුස්ලීම් දේවස්ථාන ඉලක්ක කොට ජාතිවාදී කල්ලීන් විසින් දියත්කල ප්‍රහාරය සම්බන්ධයෙන් කල පරීක්ෂණ තුලින් දැනට පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව අද දින මාධ්‍යයන් තුලින් වාර්ථා වුණි. මෙම විනාශය පෙරමුණගෙන කටයුතු කොට ඇත්තේ “මහසෝන් බලකාය“ බවටද අනාවර්ණය කොටගෙන ඇත. “අපි බුදු බණට හීලෑ වුන යක්කු බොලව්…“ […]