කාලීන සංවාද ජාතිවාදීය සියළු ලිපි

බුදු බණට හීලෑ නොවුන යක්කු අත්අඩංගුවට !

මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍ර දේශවල මුස්ලීම් ප්‍රජාව, ඔවුන්ගේ දේපල හා මුස්ලීම් දේවස්ථාන ඉලක්ක කොට ජාතිවාදී කල්ලීන් විසින් දියත්කල ප්‍රහාරය සම්බන්ධයෙන් කල පරීක්ෂණ තුලින් දැනට පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව අද දින මාධ්‍යයන් තුලින් වාර්ථා වුණි. මෙම විනාශය පෙරමුණගෙන කටයුතු කොට ඇත්තේ “මහසෝන් බලකාය“ බවටද අනාවර්ණය කොටගෙන ඇත. “අපි බුදු බණට හීලෑ වුන යක්කු බොලව්…“ […]

කාලීන ජාතිවාදීය බ්ලොග් විමසුම බුද්ධිමත් විමසුමට සියළු ලිපි

බොදු බල ට්‍රැක් පැන බව ‘ට්‍රැක්’ සංවිධානය පවසයි.

තමන් දේශමාමක, ජාතිමාමක යයි පවසා ගන්නා එසේම නිර්මල දහම මේ පොළොව මත ස්ථාපනය කරන්න කට‍යුතු කරනා බව පවසා ගන්නා පිරිස අද අප රටට දායාද කර ඇත්තේ ජාතීන් අතර විරසකයන් තුල ගොඩනැඟුණු තවත් අමිහිරි මතකයන් රාශියක් පමණි. ඊලාම් යුද්ධයේ නිමාවත් සමඟ හතු පිපෙනවා සේ හිස එසවූ සිංහල ජාතිවාදී ව්‍යාපාර ගණනාවක් අතර ප්‍රධාන එක් ව්‍යාපාරයක් වූයේ ‘බොදු […]