නූතන ජාහිලියාව
‘ජහිලියා’ යන්න ඉස්ලාම් ප්රකාශ වීමට පෙර පැවති සමාජයන් සමඟ නිමා වන යලි ඇති නොවන තත්වයක් නොවන බව පැහැදිලි වේ. එදා පැවති ජාහිලියා විශ්වාස හා පුරුදු කවර ජන සමාජයක පවතින්නේද? එම සමාජයන් ජාහිලියා සමාජය යන්න ඉහත හදීසය තුලින් පැහැදිලි වන කාරණයයි.