ඉස්ලාමීය විමසුම් කාලීන ගවේෂණ සියළු ලිපි

ශෙයිතාන් නම් අමනුෂ්‍ය මැවීම පිලිබදව ඉස්ලාමීය විමසුමක්

මනුෂ්‍ය ඇසට ගෝචර නොවන ‘අමනුෂ්‍යයන්‘ පිලිබදව වූ විශ්වාසයට දීර්ඝ ඉතිහාසයක් ඇත. එය ඈත අතීතයටම දිවයන විශ්වාසයක් වන අතර එම විශ්වාසය ආගම්, සමාජ, සම්ප්‍රදාය හා ගෝත්‍ර… යන කාරණයන් මත විවිධ වේ. මනුෂ්‍ය අපේ පියවි ඇසට නොපෙනෙනමෙම අමනුෂ්‍ය බලවේග මනුෂ්‍යයන් වන අපට වඩා අති ප්‍රබල බවටත්, ඔවුන් සතුව අසීමිත බලයන් ඇති බවටත් සමාජයේ පිලිගැනීමක් ඇති අතර ඒ […]