කාලීන ගවේෂණ ත්‍රස්ථවාදය හා ජිහාද් බුද්ධිමත් විමසුමට ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි හදීස්

මුස්ලිම්වරුන් සමූල ඝාතන සැලැස්මක්

ඉස්ලාම් දහමට එරෙහිව ලොව පුරා එල්ල වන චෝදනාවන් කිහිපය අතුරින් මුල්තැන ගන්නේ “ඉස්ලාම් දහම ත්‍රස්ථවාදයට අනුබල දෙනවා” යන්න සහ “ලොව පුරා සිටින මුස්ලීම්වරුන් ත්‍රස්ථවාදී ක්‍රියාවල නියැලෙනවා” යන්නයි. මේ හේතුව නිසාම මෙම විෂය පිළිබඳව මීට ඉහත දී  යහමඟ අඩවිය ඔස්සේ කිහිප අවස්ථාවක මෙම සමාජ දුර්මතය පැහැදිලි කරමින් කරුණු සාකච්ඡා කොට ඇත. එවැනි ලිපි කිහිපයක් නැවත ඔබගේ මතකයට […]

කාලීන ගවේෂණ ත්‍රස්ථවාදය හා ජිහාද් බුද්ධිමත් විමසුමට ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි හදීස්

“ජිහාද්” නමින් ත්‍රස්ථවාදය හා ඉස්ලාමීය ඉගැන්වීම

ජිහාද් හෝ වෙනයම් යුධමය ක්‍රියාදාමයන් සඳහා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට උනන්දු කරනවා ද? මෙම විෂය මීට පෙර ඉදිරිපත් කළ ලිපි තුලද දීර්ඝ ලෙස කථා කළ මාතෘකාවකි. නැවතත් එම කාරණය වෙත වෙනත් කෝණයකින් අවධානය යොමු කලේ නම්, “ජිහාද්” යන වචනය ඇසූ විගස මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසට විශේෂයෙන් තරුණ පිරිසට ඇති වන්නේ නව ජවයකි. මුස්ලීම් නොවන සමාජයට […]

කාලීන ගවේෂණ ජාතිවාදීය ත්‍රස්ථවාදය හා ජිහාද් බුද්ධිමත් විමසුමට ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි හදීස්

මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ චෝදනා – ලොව වටා විමසුමක්…

දැන් ලොව පුරා සිදුවන ත්‍රස්ථ ක්‍රියාවන් පිළිබඳව කෙටි විමසුමක් යොමු කලේ නම්, එහිදී ප්‍රබල චෝදනාව එල්ල වන්නේ මුස්ලීම් ප්‍රජාවට යන්න නොරහසකි. මේ හේතුව නිසා එම කාරණය පිළිබඳව ද තරමක් ගැඹුරින් විමසා බැලීමේ වගකීම මුස්ලීම් සමාජයට පැවරී ඇත. ඒ අනුව මෙම විෂය පහත ආකාරයට පැතිකඩ 03 ක් ඔස්සේ විමසා බැලීමට අදහස් කරමි. එනම්, සමස්ථ ලෝකයම මුස්ලීම් […]