සමානාත්මක බව ජීවිතයේ යථාර්තය වේද?
වත්මන් ලෝකය අද ජීවිතයේ යථාර්තය අවබෝධ කරගෙන ජීවත් වනවා වෙනුවට සුන්දර තේමා පාඨයන් හා තර්ක විතර්ක තුල කොටු වී යථාර්තවාදී නොවන ඉසවක් වෙත පියනඟන්නත් ඒ තුල ජීවත් වන්නත් වෙරදරමින් සිටී. ඒ අතර විද්වතුන් යයි පවසා ගන්නා සමහරක් “සමානාත්මකතාවය“ වැනි තේමාපාඨයන් සමාජය හමුවේ තබමින් සමාජය නොමග යවමින් සිටී. මේ හේතුව නිසාම ජීවිතයේ බොහෝ කරුණු යථාර්තවාදී ලෙස […]