ජාතිවාදීය මුස්ලීම් අවදානයට විවේචන ශුද්ධ වු කුර්ආන් සියළු ලිපි

ඔවුන් සූදානම්, ඔබ සූදානම් ද ?

ඉස්ලාම් දහමට අනුව මුස්ලීම්වරුන්ගේ ශුද්ධ වූ පුස්තකය නොහොත් දිව්‍ය පුස්තකය වන්නේ ‘අල්-කුර්ආනය’යි. මෙය මුස්ලීම්වරුන්ගේ පිලිගැනීමට අනුව දිව්‍යමය අනපනත් හා නීතිරීති අන්තර්ගත ශුද්ධ වූ ග්‍රන්ථයකි. මෙය ලොවපුරා වෙසෙන මුස්ලීම්වරුන් දැඩි ගෞරවයෙන් හා භක්තියෙන් ආරක්ෂා කරන පාරායනය කරන ග්‍රන්ථයකි. මුස්ලීම් සමාජයේ තිබෙන මේ ගෞරවය හා ආකර්ශණය නිසාම ඉස්ලාම් හා මුස්ලීම් විරෝධීන් මුස්ලීම් සමාජය රිදවීමටත්, ඉස්ලාම් දහම අපහස […]

කාලීන ජාතිවාදීය විඩියෝ සියළු ලිපි

අබසරණ මීලඟ අදියර සදහා වූ පිඹුරුපත් සැකසීම

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලාංකීය සමාජය තුල කරලියට ආ විවිධ වූ සිංහල ජාතිවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ අද රටටත් ශ්‍රී ලාංකීය ජාතියටත් උදාකරමින් සිටින්නේ අවාසනාවන්ත ඉරණමකි. ඔවුන් විසින් රටේ බහුතරය වන සිංහල ජනතාව සුළු ජාතීන් වන මුස්ලීම් ජනතාවට එරෙහිව ප්‍රකෝප කරවන්න ගන්නා ක්‍රියාමාර්ග එකක් දෙකක් නම් නොවේ. මේ තත්වය පිලිබදව විවිධ පාර්ශවයන් තමන්ගේ ක්ෂේත්‍රයට […]