පරිණාමවාදයේ පරිණාමය
(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි ) පරිණාම වාදයේ සත්‍ය අසත්‍යතාව ගැන පිටුගණන් විග්රහ කළ හැක. නමුත් මේ ලිපියේ අරමුණ එයට වඩා බුද්ධිමත්ව සිතන්නට දොරක් විවර කරදීමය. පරිණාමවාදය ගැන කතා කරන්නට මත්තෙන් “වාදයක්” යනු කුමක්ද යන්න කෙරෙහි අවධානය යොමු කළයුතුය. විද්‍යාවේ දී යම් යම් නිරීක්ෂණ පදනම් කරගෙන යම් යම් නිගමනවලට එළඹීම “වාදය” ලෙස […]