කාලීන සංවාද සියළු ලිපි

මාපිය වගකීම දරුවා මොලොවට බිහි කිරීමෙන් අවසන්ද?

“විශ්වාසවන්තයණි ! නුඹ නුඹවද, නුඹ පවුලේ සාමාජිකයන් ද අපා ගින්නෙන් ආරක්‍ෂා කර ගනිව් !.” ශුද්ධ වූ කුර්ආනය 66-6 රටක තිබෙන ස්වභාවික සම්පත් හැරුණු කල එම රටේ වටිනාම සම්පත වන්නේ මානව සම්පතයි. එහි ද සුවිශේෂි වන්නේ තරුණ ජවයයි. රටේ ස්වභාවික සම්පත රටකට කොතරම් වැදගත් වන්නේද? ඒ ආකාරයටම විටෙක ඊටත් වඩා වැදගත් සාධකයක් ලෙස මෙම තරුණ ජවය […]

බුද්ධිමත් විමසුමට සියළු ලිපි

ශ්‍රි ලාංකීය මුස්ලීම්වරුන් සදහාම වූ වේදිකාව

අද වනවිට නව සමාජ ජාල සංස්කෘතියක් අන්තර්ජාලය තුල නිර්මාණය වී හමාරය. මේ පිලිබදව අදහස්, වාදවිවාද, විවේචන… අප නිතර අසන්නෙමු දකින්නෙමු. විශේෂයෙන් (Facebook) ෆේස්බුක් සමාජ ජාල අඩවිය සැලකූවිට එය අද වෛරීය පුවත් වාර්තාකරුවන්ගේ තෝතැන්නක් වී ඇත. වර්ථමානයේ ජාතිවාදය හා ජාතීන් අතර විරසකය ගොඩනගන්න ජාතිවාදීන් මෙය ප්‍රධාන මාධ්‍යයක් කරගෙන ඇත. එපමණක් නොවේ තරුණ තරුණියන්ගේ වටිනා කාලයේ වැඩිහරියක් […]

කාලීන සංවාද මුස්ලීම් අවදානයට වෙළද ව්‍යාපාර සියළු ලිපි

තරුණ තරුණියන් සිහින ලොවක අතරමං කරන Network Marketing මුලාව

පසුගිය දිනක අහඹූ ලෙස එක්තරා වැඩමුළුවකට සහභාගි වන්න මට අවස්ථාවක් ලැබුණි. ඒ නූතන ව්‍යාපාර ලෝකයේ නවතම ව්‍යාපාර උපක්‍රමයක් පිලිබදව කරන දැනුවත් කිරීමේ හා සාමාජිකයන් බදවා ගැනීමේ වැඩමුළුවකටය. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුවට සහභාගි වූ පිරිස් අතර තරුණ තරුණියන් අති බහුතරයක් විය. ඒ අතුරින් ද මුස්ලීම් තරුණ තරුණියන් සැලකිය යුතු තරම් පිරිසක් සහභාගි […]