මුස්ලීම් අවදානයට සියළු ලිපි

තව්හීද් ජමාතය හා තව්හීදය පිලිගැනීම

පාස්කු 21 ක ප්‍රහාරයත් සමඟ නිතර නිතර මාධ්‍යයන් තුලින් අසන්නට ලැබෙන වචනයක් වන්නේ ‘තව්හීද්’ යන්නයි. ඒ සමඟම ‘තව්හීද් ජමාත්’ යන්න ද දැන් නිතර නිතර අසන්නට පටන්ගෙන ඇත. ඉහත ප්‍රහාරයත් සමඟ රජය විසින් තහනම් කල සංවිධානය ‘ජාතික තව්හීද් සංවිධානය’ වූවත්, කාගේ හෝ උවමනාවකට දැන් දැන් රටේ මාධ්‍යයන් හා සමාජ මාධ්‍යයන් එය ‘ජාතික’ කොටස ඉවත් කොට ‘තව්හීද් […]

ඉස්ලාමීය විමසුම් දේව වාදය සියළු ලිපි

තව්හීද් යනු කුමක්ද?

මෑත කාලීනව ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් නිතර සංවාදයට බඳුන් වන මාතෘකාවක් බවට ‘තව්හීද්‘ යන්න පත්ව ඇත. මුස්ලීම් නොවන පාර්ශවයන් වත්මන් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය විවේචනය කිරීමේ දී නිතර මෙම නම භාවිතා කරයි. එපමණක් නොවේ මුස්ලීම් සමාජයේ ද අතිබහුතරයක් විවිධ සංවිධාන ගොඩනැඟීමේ දී මෙම (**TJ (Tawhid Jamath)යනාදී… ලෙස) නම් භාවිතා කරයි. මෙවන් පසුබිමක ශ්‍රී ලාංකීය […]