මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ චෝදනා – ලොව වටා විමසුමක්…
දැන් ලොව පුරා සිදුවන ත්රස්ථ ක්රියාවන් පිළිබඳව කෙටි විමසුමක් යොමු කලේ නම්, එහිදී ප්රබල චෝදනාව එල්ල වන්නේ මුස්ලීම් ප්රජාවට යන්න නොරහසකි. මේ හේතුව නිසා එම කාරණය පිළිබඳව ද තරමක් ගැඹුරින් විමසා බැලීමේ වගකීම මුස්ලීම් සමාජයට පැවරී ඇත. ඒ අනුව මෙම විෂය පහත ආකාරයට පැතිකඩ 03 ක් ඔස්සේ විමසා බැලීමට අදහස් කරමි. එනම්, සමස්ථ ලෝකයම මුස්ලීම් […]