බොදු බල ට්‍රැක් පැන බව ‘ට්‍රැක්’ සංවිධානය පවසයි.
තමන් දේශමාමක, ජාතිමාමක යයි පවසා ගන්නා එසේම නිර්මල දහම මේ පොළොව මත ස්ථාපනය කරන්න කටයුතු කරනා බව පවසා ගන්නා පිරිස අද අප රටට දායාද කර ඇත්තේ ජාතීන් අතර විරසකයන් තුල ගොඩනැඟුණු තවත් අමිහිරි මතකයන් රාශියක් පමණි. ඊලාම් යුද්ධයේ නිමාවත් සමඟ හතු පිපෙනවා සේ හිස එසවූ සිංහල ජාතිවාදී ව්‍යාපාර ගණනාවක් අතර ප්‍රධාන එක් ව්‍යාපාරයක් වූයේ ‘බොදු […]