නිකාබ් තහනම පය බරවා වට පිටිකර බේත් බැඳීමකි.
පසුගිය 2019 අප්‍රේල් 21 රටේ විවිධ ප්‍රදේශවල පිපිරීගිය බෝම්බය හේතුවෙන් ශ්‍රී ලාංකීය සමාජය තුල බොහෝ තැන් දෙදරා ගොස් ඇත. දශක ගණනාවක් මුළුල්ලේ මුස්ලීම් ජනතාව සමඟ සාමයෙන් කටයුතු කල කිතුණු සමාජයට සිදුවූ කෲර ප්‍රහාරය හමුවේ ඔවුන් කම්පනයට පත්ව ඇත. ජාතිය ආගම පසෙකලා සාමුහිකව හා සහෝදරත්වයෙන් විසූ ජන සමාජය අද සියල්ල කුතුහලයෙන් හා සැකයෙන් බලන තරමට දෙදරා […]